උත්තරේ හෝ මොන අවුරුදේ A/L ECON MCQ එකක දේ මේ ?
google kala හම්බ උනේ නැ
MACRO ECON MID exam ready wenawa maan
කුටුම්භ පරිභෝජන වියදම 70
ආණ්ඩුවේ මිලදී ගැනීම් 20
ශුද්ධ බදු :බදු - සංක්‍රාම 25
ආයෝජනය 15
ආනයන 5
අපනයන 10
ඉහත සඳහන් වගුවෙහි දැක්වෙන දත්තවලට අනුව මෙම ආර්ථිකයේ කුටුම්භ ඉතුරුම්වල වටිනාකම
(1) රුපියල් බිලියන -40කි. (2) රුපියල් බිලියන -15කි.
(3) රුපියල් බිලියන 15 කි. (4) රුපියල් බිලියන 40 කි.
(5) රුපියල් බිලියන 45 ක