උත්තර ධ්‍රැවයේ හිම ගස්
මේවා නිකන් හරියට science -fiction film එකක තියෙන අමුතු දේවල් වගේ නේද?
ඒත් මේවා ඇත්තටම තියෙන දේවල්. මේවා තියෙන්නේ උත්තර ධ්‍රැවයේ. ඒවා හැදිලා තියෙන්නේ ගස් මත හිම තැම්පත් වීමෙනුයි. එහි උෂ්ණත්වය -40C වගේ වෙනවා. සෙල්සියස් අංශක 0 ට වඩා අඩු උෂ්ණත්ව වලදී හිම ඉතා ඝන වෙලා blancket එකක් මෙන් සෑම දෙයක්ම වසා ගන්නවා.

rep returned.