උත්සහයෙන් කරපු වැඩක්....

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    උත්සහයෙන් කරපු වැඩක්....

    සුභ උදෑසනක් එළ කිරි යාලුවන්ට

    අපි මේ නත්තල් කාලේ පොඩි වැඩකට අත ගැහුවා. අපි කිව්වේ මමයි, මගේ යාලුවෝ 2 කුයි. :rolleyes: වැඩේ තමයි එන අවුරැද්දේ 5 වසරට යන ඉතාමත් ආර්ථික අපහසුතාවලින් පෙළෙන හොදින් ඉගෙන ගන්නා ළමයි කිහිප දෙනෙක් තෝරලා උදවු කරන එක.:yes:

    අපි අපේ වැඩේට නමක් දා ගත්තා, මොකද මින් ඉදිරියටත් මෙවැනි දේවල් සංවිධානය කරන්න ඔනා නිසා. නම තමයි සැමට උදව් පදනම, Helping All Foundation.:D

    අපිට පුලුවන් උනා අපේ යාලුවන්, නෑදෑයන් මාර්ගයෙන් හිතුවයත් වඩා උදවු උපකාර ලබා ගෙන මේ වැඩේ සාර්ථක කර ගන්න. ඇත්තටම හරිම සතුටුයි. මේ වැඩේට එළකිරි එකේ කිහිප දෙනෙක් උදව් කලා. පොත් පත්, පෑන්, පැන්සල්, ඉස්කොල බෑග් වගේ දේවල් අරන් දුන්නා. එක ළමයෙකුට රැ 4500.00 ක පමන පොත්, පාසල් උපකරණ, සපත්තු වගේ දෙන්න හැකියාව ලැබුණා. :D



    උදවු කළ සැමට තුති!!!
    :yes::yes::yes:

    DSC02026.jpg
    DSC02088.jpg
    Thank you.jpg
     
    Last edited:

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    නියම වැඩක් යාළුවා ....
    පුලුවන්නම් ඔයාල දුන්න බඩු පාවිච්චි කරන හැටිත් හොයල බලන්න ..
    එතකොට ඔයාලගේ වැඩේ ගොඩක් සාර්ථක වෙයි ..
    ඉදිරියටත් කරගෙන යාමට ධෛර්ය ලැබේවායි පතනවා

     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    බොක්කෙන්ම සුබ පතනවා මචං. rep3+ :yes::yes::yes:
    ලොවෙත් නැති ගොබ්බයොන්ගේ ගොන් ප්‍රශ්න අල්ලගෙන මේකේ මරාගන්න හදන එවුන්ට මේක හොඳ ආදර්ශය
    ක්, අඳුරට ශාප කර කර ඉන්නවට වඩා අඳුර දුරලන්න තමන්ට හැකි පමණ ආලෝකයක් වෙන එක තමයි කරන්න ඕන... දිගටම කරපන්...
     
    • Like
    Reactions: Leitan

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    නියම වැඩක් යාළුවා ....
    පුලුවන්නම් ඔයාල දුන්න බඩු පාවිච්චි කරන හැටිත් හොයල බලන්න ..
    එතකොට ඔයාලගේ වැඩේ ගොඩක් සාර්ථක වෙයි ..
    ඉදිරියටත් කරගෙන යාමට ධෛර්ය ලැබේවායි පතනවා


    ඇත්ත මචං... ස්තුතියි!!!