දුෂණය වංචාව රටෙන් තුරන් කරන්න මාලිමා ආණ්ඩුවක් ජනතාව පත් කරගත්තා.
මාලිමා ආණ්ඩුවේ දුෂිත මන්ත්‍රීවරුන් රැසක් පසුගිය දිනවල මාධ්‍යවලින් එලියට දාල තිබ්බා
ඒ කියන්නේ රැඩිකල් , කොමියුනිස්ට් පක්ෂය තුලත් හොරු , වංචාකාරයෝ , බොරුකාරයෝ තවමත් අගේට ඉන්නවා .
වැරැද්ද පෙන්නලා දුන්නත් , ආණ්ඩුව පිළිගන්නේ නැහැ කියන්නේ , ඔවුන්ගේ මුලික ප්‍රතිපත්තියක් දැන් නැහැ කියන එක
ආණ්ඩුවේ නිලධාරීන් ගෙන්වලා, ගෝඨාභය කළා වගේ මාධ්‍යට පේන්න ඔවුන්ට නියෝග දීම , ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම අනුරත් ඒ විදිහටම කරනවා. අරක වෙලා නැහැ, මේක වෙලා නැහැ කියන ඇඩියාව අනුරත් කරනවා . මිනිස්සුන්ට හිතෙන්නේ අනේ මේ මනුස්සයට නියෝගයක් දෙන්න පනත් නැහැ, වැඩක් කරගන්න පිලිවෙලකුත් නැහැ කියන එක නේ.. ඒක මාධ්‍ය ඉස්සරහ කරලා තමන්ව පාච්චල් කරගැනීම, අනේ මන්ද. අපි මාලිමාවේ කට්ටිය දකිනවා ඇති නේ.
හරිනි, තමන්ගේ අමාත්‍යංශයේ තමන්ට හිමි වැඩේ වත් කරගන්න බැරුව ඒකත් මාධ්‍ය ඉස්සරහ ඇවිත් රටටම පේන්න කිච වෙලා කියල යනවා. ළමයින්ගේ පොත් වලට දාන දේවල් බලන්නේ එකාද ? ඒවා කිහිප දෙනක් කියවල, හැම අඟලක්ම බලල නෙමේද අනුමත කරලා මුද්‍රණයට යවන්නේ? හාල් කඩේක හාල් ගන්නකොටත් කිහිප දෙනක් තත්ත්ව පරික්ෂා කරනවා. ඒ වගේ වැඩක්වත් හැරිණි ප්‍රමුඛ නිලධාරීන්ට බැරිද?
මහා ගංවතුරක් ආව, මිනිස්සු දාහක් මැරුණා
තවම මිනිස්සු 30,000ක් විතර කුඩාරම් වල, කවුද ඒවා බලන්නේ ? දැන් අමතකයි නේද ?
ආණ්ඩුවට වැඩ බැහැ කියල ඔප්පු වෙනවා නේද ?