උත්සාහයක් පමණයි
අද කාලේ හැදෙන සින්දුවල විදිහට සින්දුවක් ලියන්න මටත් හිතුණා.මේ ඒකට ගත්තු උත්සාහයක්.(මම එච්චර කැමැති නම් නැහැ මේ තාලෙට සින්දු ලියන්න.ඒත් බනින අය බනින්න.)
ගොනාට අන්ඳල කොල්ලෙක්
දවසම ඌ බයිට් කරල
සොමිය ගන්න කොල්ලො අපියි
අපේ පාඩුවේ
හිටි හැටියෙම එන විභාග
ෆේල් නොවී පාස්වෙන්න
දන්නැති අටමගල් ලියුවෙ
අපියි කොල්ලනේ
ඕලෙවලුත් පාස් කරන්
ඒලෙවලුත් ෂේප් කරන්
කෑල්ලකුත් ටෝක් කළේ
අපියි හන්දියේ
මල් කඩ කඩ බූට් කකා
දන් නැතුවම දත් ගැලවිල
දත් හැලෙන්න බැණුම් ඇහුවෙ
අපියි කොල්ලනේ
පිස්සු කෙළින්නේ කොහොමද
හැමදාමත් අපි මෙහෙමම
නාකි වුණාමත් තියෙයිද
මේ දඩබ්බරේ
සෙල්ෆි ගගහ ට්විට් කරල
ජොබක් නැතුව වල බැස්සට
අපේ ජීවිතේ සිම්පල්
පිස්සු කෙල්ලනේ[/SIZE]
අද කාලේ හැදෙන සින්දුවල විදිහට සින්දුවක් ලියන්න මටත් හිතුණා.මේ ඒකට ගත්තු උත්සාහයක්.(මම එච්චර කැමැති නම් නැහැ මේ තාලෙට සින්දු ලියන්න.ඒත් බනින අය බනින්න.)
ගොනාට අන්ඳල කොල්ලෙක්
දවසම ඌ බයිට් කරල
සොමිය ගන්න කොල්ලො අපියි
අපේ පාඩුවේ
හිටි හැටියෙම එන විභාග
ෆේල් නොවී පාස්වෙන්න
දන්නැති අටමගල් ලියුවෙ
අපියි කොල්ලනේ
ඕලෙවලුත් පාස් කරන්
ඒලෙවලුත් ෂේප් කරන්
කෑල්ලකුත් ටෝක් කළේ
අපියි හන්දියේ
මල් කඩ කඩ බූට් කකා
දන් නැතුවම දත් ගැලවිල
දත් හැලෙන්න බැණුම් ඇහුවෙ
අපියි කොල්ලනේ
පිස්සු කෙළින්නේ කොහොමද
හැමදාමත් අපි මෙහෙමම
නාකි වුණාමත් තියෙයිද
මේ දඩබ්බරේ
සෙල්ෆි ගගහ ට්විට් කරල
ජොබක් නැතුව වල බැස්සට
අපේ ජීවිතේ සිම්පල්
පිස්සු කෙල්ලනේ[/SIZE]

Harima rasthiyadu patai..
e unath oyage uthsahaya mama agaya karanawa 
