උත්සාහයක් පමණයි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
උත්සාහයක් පමණයි

අද කාලේ හැදෙන සින්දුවල විදිහට සින්දුවක් ලියන්න මටත් හිතුණා.මේ ඒකට ගත්තු උත්සාහයක්.(මම එච්චර කැමැති නම් නැහැ මේ තාලෙට සින්දු ලියන්න.ඒත් බනින අය බනින්න.)


ගොනාට අන්ඳල කොල්ලෙක්
දවසම ඌ බයිට් කරල
සොමිය ගන්න කොල්ලො අපියි
අපේ පාඩුවේ
හිටි හැටියෙම එන විභාග
ෆේල් නොවී පාස්වෙන්න
දන්නැති අටමගල් ලියුවෙ
අපියි කොල්ලනේ


ඕලෙවලුත් පාස් කරන්
ඒලෙවලුත් ෂේප් කරන්
කෑල්ලකුත් ටෝක් කළේ
අපියි හන්දියේ
මල් කඩ කඩ බූට් කකා
දන් නැතුවම දත් ගැලවිල
දත් හැලෙන්න බැණුම් ඇහුවෙ
අපියි කොල්ලනේ


පිස්සු කෙළින්නේ කොහොමද
හැමදාමත් අපි මෙහෙමම
නාකි වුණාමත් තියෙයිද
මේ දඩබ්බරේ
සෙල්ෆි ගගහ ට්විට් කරල
ජොබක් නැතුව වල බැස්සට
අපේ ජීවිතේ සිම්පල්
පිස්සු කෙල්ලනේ
[/SIZE]
 
  • Like
Reactions: sumbaraya
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා ...
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා ...
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..//

ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

හිත දුර හන්දා .....

අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා ...
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැටියා;17930416 said:
    හිත දුර හන්දා නෙතු ලග හංගා
    සිහින ගණින හින්දා ...
    තනිකම හංගා ඈතක රන්දා
    මතක හිත වින්දා ...
    අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..//

    ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
    සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
    නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

    හිත දුර හන්දා .....

    අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
    හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා
    ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා ...
    Me moko.. :baffled::rofl:
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    පැටියා;17930416 said:
    හිත දුර හන්දා නෙතු ලග හංගා
    සිහින ගණින හින්දා ...
    තනිකම හංගා ඈතක රන්දා
    මතක හිත වින්දා ...
    අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..//

    ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
    සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
    නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

    හිත දුර හන්දා .....

    අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
    හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා
    ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා ...


    මේ සින්දුව කමෙන්ට් කරපු එකට හේතුව කියන්න පුළුවන්ද ? මම කියන්නේ මම ලියපු මේ සින්දුව හරියට අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා වගේ විදිහේ වගේ එකක්.ඒ විදිහේ එකක් ලියන්න පුළුවන්ද කියලයි බැලුවේ.ඒත් මම ඒ විදිහට ලියන්න නම් කැමැති නම් නැහැ