උත්සාහය!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,038
    13,671
    113
    පෘථිවිය
    දෙවරක් තුවක්කුවෙන් උත්සාහ කල ඔවුන්
    තවත් අට අවස්ථාවක චන්දයෙන්ද උත්සාහ කල ඔවුන්
    පරාජයේ හැඟීම් දැනීම් නැති ලාදුරු රෝගීන් නොවුණි.

    ජේ ආර්, සිරිමා, චන්ද්‍රිකා, මහින්ද, රනිල් කෙතරම් ජඩ මඩ ඩයල් වුනත් ඔවුන්ටම දුන්නු රටේ ගොබ්බ රැල, අර උඩ කී අයට දෙන්නට අමු ගොබ්බයන් වී නොමැත.

    තව තවත් ඉදිරියට යන ඔවුන් එසේ මෙසේ අයවලුන් නොවනු ඇත. ගොබ්බයින් සහ අමුගොබ්බයින් අතරින් ඔවුන්ට ගොඩ ඒමක් ඇත්ද?

    ඊළඟ උත්සාහය කුමක් වනු ඇත්ද?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113
    ඊළඟ උත්සාහය කුමක් වනු ඇත්ද?
    yItIqeB.jpeg