උතුම් පුතෙක්!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ජාතිය රන් විමනක් වේ!!
    ආගම මිණි පහනක් වේ!!
    එය රැක ගන්නට මෙලොවේ!!
    සමත් උනොත් පුත නුඹ වේ!!!




    20101119eMahindaRajapaksa02.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉටු කොට කලයුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්


    sarath-fonseka-in-jail-1-295x300.jpg


    නිදහස මහ මුහුදක් වේ
    එහි උල්පත පුත! නුඹ වේ
    ඒ බව සිහිකොට මෙලොවේ
    යුතුකම ඉටු කළ යුතු වේ


    :yes::yes::yes::yes:
     

    deen1

    Member
    Dec 20, 2011
    62
    3
    0
    ඉටු කොට කලයුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්


    sarath-fonseka-in-jail-1-295x300.jpg


    නිදහස මහ මුහුදක් වේ
    එහි උල්පත පුත! නුඹ වේ
    ඒ බව සිහිකොට මෙලොවේ
    යුතුකම ඉටු කළ යුතු වේ


    :yes::yes::yes::yes:
    sf_0912.jpg


    අපි ඔබත් සමගයි......
    ජය වේවා...! ඔබයි අපේ එකම පතුම සහ එකම බලාපොරොත්තුව....!