උතුමාණනි දැන් ..පාන්!

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    උතුමාණනි දැන් ..පාන්!

    ATHTHA-PAAN-GOSSIP9.jpg

    පසුගියදා රජය විසින් පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් ඉහල නංවන ලදී.දැන් පාන් ගෙඩියක මිල රුපියල් 58 කි.

    ඉහතින් දැක්වෙනුයේ පාන් මිල රුපියල්1 යි සත 35 සිට රුපියල් 2 සත 16 ක් වීම හේතුවෙන් එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ සිටි ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාට "ඇත්ත" පුවත්පත විසින් පල කල ශිර්ෂ පාඨයයි.

    පහතින් දැක්වෙන්නේ ඒ සඳහා ඇත්ත පුවත්පතේ කතෘ බි.ඒ සිරිවර්ධන මහතා ඒ වෙනුවෙන් ලියු "මෙහෙමත් දුෂ්ඨ කමක්" යනුවෙන් ලියු කතු වැකියයි

    paan-1.jpg

    paan-2.jpg

    paan-3.jpg
     
    • Like
    Reactions: bathalaya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පන් මිල වැඩි කරපු එකනම් කිසිම ගටලුවක් නැ,ලංකාවේ වී ගොවීන්ට හොදකලක් උදාවෙන්නෙ.රජයක් කරන්ඩ ඕනේ ඕව තමයි,මොකටද වෙන රටවල් පෝසත් කරන්නෙඅපි පන් රොඩු ගිලල.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පන් මිල වැඩි කරපු එකනම් කිසිම ගටලුවක් නැ,ලංකාවේ වී ගොවීන්ට හොදකලක් උදාවෙන්නෙ.රජයක් කරන්ඩ ඕනේ ඕව තමයි,මොකටද වෙන රටවල් පෝසත් කරන්නෙඅපි පන් රොඩු ගිලල.

    වී මිල කීයද?
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පන් මිල වැඩි කරපු එකනම් කිසිම ගටලුවක් නැ,ලංකාවේ වී ගොවීන්ට හොදකලක් උදාවෙන්නෙ.රජයක් කරන්ඩ ඕනේ ඕව තමයි,මොකටද වෙන රටවල් පෝසත් කරන්නෙඅපි පන් රොඩු ගිලල.

    :yes::yes:
     
    • Like
    Reactions: erozan

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පන් මිල වැඩි කරපු එකනම් කිසිම ගටලුවක් නැ,ලංකාවේ වී ගොවීන්ට හොදකලක් උදාවෙන්නෙ.රජයක් කරන්ඩ ඕනේ ඕව තමයි,මොකටද වෙන රටවල් පෝසත් කරන්නෙඅපි පන් රොඩු ගිලල.

    UNP anduwak awama balapan ko... oya uda giya pan mila piti mila nikan hulan giya balumak wage bahee....! :lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පන් රොඩු කන්නේ ගොඩක් ජුකී මහන කෙල්ලෝ කොළබ මුඩුක්කුවල මිනිස්සු
    බතක් උයන්න ගෑස් එකක්වත් නැති එවුන් අපිටනුම් අවුලක් නැහැ
    ගෙදර බත් නත්නුම් කන්නේ chinees
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    අනේ හරකුනේ තොපි... 58 ක් දීල පාන් ගෙඩියක් කන එකේ ඒ 58 දීල හාල් කිලෝ එකක් ගෙනත් කාපියව්කො.... පාන් කන්න හදන හොද්ද එක්ක... හොදි නැත්නම් නිකන් ලුණු ඉහගෙන කාපියව් පාන් කනවට වැඩිය ගුණයි...
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පාන් මිල වැඩි උනා කියල වී ගොවියට හොඳ කලක් උදා වෙන්නේ නෑ. ඒක මෝඩ කතාවක්. ඒකට වී ගොවිතැන නගා සිටුවන්න වැඩ පිලිවෙලක් තියෙන්න ඔනේ.
    දැන් රටේ වී මිල කීයද?.
    රටේ වී නිශ්පාදනය ප්‍රමානවත්ද?

    පාන් වල මිල වැඩි උනා කියලා පාන් කන මිනිස්සු බත් කන්නෙ නෑ. රජයට බැන බැන හරි පාන්ම තමා කන්නේ. ගම් වල තුන් වේලටම බත් උනාට ගොඩක් කොලබ මිනිස්සු එක වේලක් හරි පාන් කන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒක ඒ මිනිස්සුන්ගෙ ජීවන රටාව. බත් වේලක් හොයා ගන්න අමාරු, පාන් ගෙඩියෙන් වේල පිරිමහ ගන්න මිනිස්සුන්ට මේක මරු පහරක්.

    වී ගොවිතැන නගාසිටුවන්න පාන් මිල වැඩි කරනව කියන එක පිස්සුවක්.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පන් රොඩු කන්නේ ගොඩක් ජුකී මහන කෙල්ලෝ කොළබ මුඩුක්කුවල මිනිස්සු
    බතක් උයන්න ගෑස් එකක්වත් නැති එවුන් අපිටනුම් අවුලක් නැහැ
    ගෙදර බත් නත්නුම් කන්නේ chinees

    :P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අනේ හරකුනේ තොපි... 58 ක් දීල පාන් ගෙඩියක් කන එකේ ඒ 58 දීල හාල් කිලෝ එකක් ගෙනත් කාපියව්කො.... පාන් කන්න හදන හොද්ද එක්ක... හොදි නැත්නම් නිකන් ලුණු ඉහගෙන කාපියව් පාන් කනවට වැඩිය ගුණයි...

    වටිනා අදහසක් බන්දුල ගුනවර්දන්යන්ගේ 7500,2500 කතා වගේ හොදට නැගල යඊ
     
    • Like
    Reactions: lasithah

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අනේ හරකුනේ තොපි... 58 ක් දීල පාන් ගෙඩියක් කන එකේ ඒ 58 දීල හාල් කිලෝ එකක් ගෙනත් කාපියව්කො.... පාන් කන්න හදන හොද්ද එක්ක... හොදි නැත්නම් නිකන් ලුණු ඉහගෙන කාපියව් පාන් කනවට වැඩිය ගුණයි...

    ඔව් ඒක ඇත්ත.
    මෙහෙම ගියොත් කන්න වෙන්නෙ හාලුයි,ලුනුයි තමයි.
    බත් කන්නෙ කොහොමද උයන්නෙ හුලන් වලින්ද ?
    කොහොමද හාලුයි,ලුනුයි රසද අපිටත් කියපන් කෝ :)
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    වටිනා අදහසක් බන්දුල ගුනවර්දන්යන්ගේ 7500,2500 කතා වගේ හොදට නැගල යඊ

    ekatath ithin ubala harak wage walige pagan natuwata u kiwwe 2500 n ekekuta masayak nomari inna puluwan kiyala misak hodata jiwath wenna puluwan kiyala neme....

    ape econ sir econ walin katha karanne ubalata ewa gon prt wage thama penne...:lol::lol:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අනේ හරකුනේ තොපි... 58 ක් දීල පාන් ගෙඩියක් කන එකේ ඒ 58 දීල හාල් කිලෝ එකක් ගෙනත් කාපියව්කො.... පාන් කන්න හදන හොද්ද එක්ක... හොදි නැත්නම් නිකන් ලුණු ඉහගෙන කාපියව් පාන් කනවට වැඩිය ගුණයි...

    අනේ ගොනෝ...අමතක කරන්න එපා හරියට ගෙයක් දොරක්වත් නැති,පුංචි කාමරයක බෝඩිං වෙලා අමාරුවෙන් කීයක් හරි හොයාගෙන රෑ වෙනකන් දුක් විඳලා මහන්සිවෙන පිරිසකුත් මේ රටේ ඉන්නවා.ඒ මිනිස්සුන්ටත් කියන්නෙ බත් උයාගෙන කාපිය කියලද?හැම මනුස්සයම හොඳ ජීවන මට්ටමක ඉන්නව කියල මෝඩ නිගමනයක ඉන්න එපා:angry:
    හොඳ දේට හොඳයි කියන්න වගේම තවත් තැනකදි වෙන අසාධාරනයකට එරෙහිව හැම පැත්තකින්ම හිතල කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න පුරුදුවෙයන්
     
    • Like
    Reactions: sebastian show

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ekatath ithin ubala harak wage walige pagan natuwata u kiwwe 2500 n ekekuta masayak nomari inna puluwan kiyala misak hodata jiwath wenna puluwan kiyala neme....

    ape econ sir econ walin katha karanne ubalata ewa gon prt wage thama penne...:lol::lol:
    econ walinda katha kale man hithuwe wenin thanakin kiyala
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    පන් මිල වැඩි කරපු එකනම් කිසිම ගටලුවක් නැ,ලංකාවේ වී ගොවීන්ට හොදකලක් උදාවෙන්නෙ.රජයක් කරන්ඩ ඕනේ ඕව තමයි,මොකටද වෙන රටවල් පෝසත් කරන්නෙඅපි පන් රොඩු ගිලල.

    පන් මිල වැඩි වුනාට නම් අවුලක් නෑ
    පාන් මිල වැඩි වෙච්ච එක තමයි ප්‍රශ්නෙ.
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    අනේ ගොනෝ...අමතක කරන්න එපා හරියට ගෙයක් දොරක්වත් නැති,පුංචි කාමරයක බෝඩිං වෙලා අමාරුවෙන් කීයක් හරි හොයාගෙන රෑ වෙනකන් දුක් විඳලා මහන්සිවෙන පිරිසකුත් මේ රටේ ඉන්නවා.ඒ මිනිස්සුන්ටත් කියන්නෙ බත් උයාගෙන කාපිය කියලද?හැම මනුස්සයම හොඳ ජීවන මට්ටමක ඉන්නව කියල මෝඩ නිගමනයක ඉන්න එපා:angry:
    හොඳ දේට හොඳයි කියන්න වගේම තවත් තැනකදි වෙන අසාධාරනයකට එරෙහිව හැම පැත්තකින්ම හිතල කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න පුරුදුවෙයන්

    මේ කතාව නම් සහතික ඇත්ත.
    තවම දෙමව්පියන්ගෙන් යැපෙන බොහොමයක් අයට මේක එච්චර ගානක් නෑ
    එයාලත් කවද හරි පවුල් වෙලා දරුවෙක් මල්ලෙක් හදා ගත්තහම තේරෙයි.
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    පාන් පිටි මිල පරිප්පු වලට ගහන tax මේවා දැනෙන මිනිස්සු මේ රටේ ඉන්නවා
    මේවත් එක්ක විහිළු කරන්න එපා
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පන් මිල වැඩි කරපු එකනම් කිසිම ගටලුවක් නැ,ලංකාවේ වී ගොවීන්ට හොදකලක් උදාවෙන්නෙ.රජයක් කරන්ඩ ඕනේ ඕව තමයි,මොකටද වෙන රටවල් පෝසත් කරන්නෙඅපි පන් රොඩු ගිලල.

    rata harakek mu nan