අනේ ගොනෝ...අමතක කරන්න එපා හරියට ගෙයක් දොරක්වත් නැති,පුංචි කාමරයක බෝඩිං වෙලා අමාරුවෙන් කීයක් හරි හොයාගෙන රෑ වෙනකන් දුක් විඳලා මහන්සිවෙන පිරිසකුත් මේ රටේ ඉන්නවා.ඒ මිනිස්සුන්ටත් කියන්නෙ බත් උයාගෙන කාපිය කියලද?හැම මනුස්සයම හොඳ ජීවන මට්ටමක ඉන්නව කියල මෝඩ නිගමනයක ඉන්න එපා
හොඳ දේට හොඳයි කියන්න වගේම තවත් තැනකදි වෙන අසාධාරනයකට එරෙහිව හැම පැත්තකින්ම හිතල කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න පුරුදුවෙයන්

nikan pin bath gilina moda hu,,nnonta mewa terenna ban,,ko rajage gotto tika,,warella kiyapalla dan pan wenuwata cake kapalla kiyala,,

UNP anduwak awama balapan ko... oya uda giya pan mila piti mila nikan hulan giya balumak wage bahee....!![]()

මේ කතාව නම් සහතික ඇත්ත.
තවම දෙමව්පියන්ගෙන් යැපෙන බොහොමයක් අයට මේක එච්චර ගානක් නෑ
එයාලත් කවද හරි පවුල් වෙලා දරුවෙක් මල්ලෙක් හදා ගත්තහම තේරෙයි.

එතකොට පාන් හදන බේකරි වලට,පාන් විකුනන අයට කන්න දෙන්නේ උඹේ ලබ්බ විකුනලාද?පන් මිල වැඩි කරපු එකනම් කිසිම ගටලුවක් නැ,ලංකාවේ වී ගොවීන්ට හොදකලක් උදාවෙන්නෙ.රජයක් කරන්ඩ ඕනේ ඕව තමයි,මොකටද වෙන රටවල් පෝසත් කරන්නෙඅපි පන් රොඩු ගිලල.
ආන්ඩුවක් රටක් නන්නත්තාර කරන කොට ආන්ඩුව එලවලා යකෙක් හරි ගෙන්න ගන්න ඕනී.ඒක එහෙම නැත්නම් මෙලහකට 1948න් පස්සේ එකම ආන්ඩුවක් රටේ බලයේ ඉන්න ඕනී.UNP anduwak awama balapan ko... oya uda giya pan mila piti mila nikan hulan giya balumak wage bahee....!![]()

එතකොට පාන් හදන බේකරි වලට,පාන් විකුනන අයට කන්න දෙන්නේ උඹේ ලබ්බ විකුනලාද?
පිටි වැඩි කරාම පාන් බනිස් ෂෝට් ඊට්ස් විකුනලා ජීවත් වෙන අයටත් කෙලවෙනවා.උන්ට කන්න දෙන්නේ උඹේ අම්මා විකුනලාද?
හෝටල් වල දැන් බත් විතරයි විකුනන්න වෙන්නේ.එතකොට බත් උයන්න ගෑස්?
ආර්ථිකය වනසලා නිකන් ගොන් ටෝක් දාන්න එපා.පිටි ආහාර මුලු ලෝකෙම ජනප්‍රිය ආහාරයක්.දැන් කාපල්ලා බතුයි පුන්නක්කුයි.
තව ගිහින් තුනෙන් දෙකක් දීපල්ලා.එල්ලෙන ආන්ඩුවක් හැදුවනම් මෙලෙහකට පන්නලා

පන් මිල වැඩි කරපු එකනම් කිසිම ගටලුවක් නැ,ලංකාවේ වී ගොවීන්ට හොදකලක් උදාවෙන්නෙ.රජයක් කරන්ඩ ඕනේ ඕව තමයි,මොකටද වෙන රටවල් පෝසත් කරන්නෙඅපි පන් රොඩු ගිලල.

මේකයි යුද්ධය විකුනලා චන්දේ කරාම යුද්දේ දිනපු ගමන් චන්ද තිව්වම ගොන්නු ටික ගිහින් තුනෙන් දෙකක් වැටෙන්නම කතිරේ ගහනවා. ඉතින් තුනෙන් දෙකක් දුන්න ගමන් විපක්ෂයට හරි රනිල්ට හරි කරන්න පුලුවන් දෙයක් නෑ.ආන්ඩුවම පාර්ලිමේන්තුව විසුරුවනකම් ඉන්න වෙනවා.70-77 සාගත කාලෙත් පාර්ලිමේන්තුව විසුරුවනකම් මොකුත් කරන්න බැරි වුනානේ.ඒක හින්දා ජනතාවට බතුයි පුන්නක්කුයි මාසේකට 2500ක් වියදම් කරලා කන්න වෙනවා තව වසර කීපයක්.
![]()

ආන්ඩුවක් රටක් නන්නත්තාර කරන කොට ආන්ඩුව එලවලා යකෙක් හරි ගෙන්න ගන්න ඕනී.ඒක එහෙම නැත්නම් මෙලහකට 1948න් පස්සේ එකම ආන්ඩුවක් රටේ බලයේ ඉන්න ඕනී.
ප්‍රංශය හොලන්ඩ්ව පත් කරේ මිනිහට රට ගොඩ ගන්න පුලුවන් නිසාම නෙවෙයි. රට තුල ව්‍යාකූලත්වයක් ඇති කරපු සර්කෝසිට පාඩමක් උගන්වන්න.අන්න ඒකායි දේශපාලනය කියන්නේ.
එහෙම නැත්නම් හොඳම වැඩේ ඒ කියන්නේ එකම මිනිහෙක් සහ ආන්ඩුවක් තියා ගන්න ඕනිනම් මැට්ටන් රටේ පාලකයන් ලෙස පත් කර ගන්නවට වඩා උගත් විශාරදයන් ඉන්ටර්විව් වලින් පත් කරලා දිගටම රටේ පාලනය ඒ අයට දෙනවා.
![]()

මේකයි රටේ නායකයා දන්න බම්බුවක් නෑ.ඒක නිසා මහින්ද යුද්ධ ශූරයෙක් නෙවෙයි.සරත් ෆොන්සේකා තමයි යුධ සෙනෙවියා.මිනිහා යුද්ධය දක්ෂ විදිහට කරා.
දැන් ආර්ථික සෙනෙවියෙක් නෑ.ආර්ථික ශූරෙයෙක් නෑ.ඒක නිසා ආර්ථිකය වැටෙනවා.
බඩු උඩ යනවා.මහින්දට ඉන්න ආර්ථික සෙනෙවියා කබ්රාල් කියන මුස්ලිම්වරයා.මිනිහා කබ්රාල් මිසයිල තමයි එවන්නේ.අපි කුඩු පට්ටම්.

පන් මිල වැඩි කරපු එකනම් කිසිම ගටලුවක් නැ,ලංකාවේ වී ගොවීන්ට හොදකලක් උදාවෙන්නෙ.රජයක් කරන්ඩ ඕනේ ඕව තමයි,මොකටද වෙන රටවල් පෝසත් කරන්නෙඅපි පන් රොඩු ගිලල.

ආන්ඩුවක් රටක් නන්නත්තාර කරන කොට ආන්ඩුව එලවලා යකෙක් හරි ගෙන්න ගන්න ඕනී.ඒක එහෙම නැත්නම් මෙලහකට 1948න් පස්සේ එකම ආන්ඩුවක් රටේ බලයේ ඉන්න ඕනී.
ප්‍රංශය හොලන්ඩ්ව පත් කරේ මිනිහට රට ගොඩ ගන්න පුලුවන් නිසාම නෙවෙයි. රට තුල ව්‍යාකූලත්වයක් ඇති කරපු සර්කෝසිට පාඩමක් උගන්වන්න.අන්න ඒකායි දේශපාලනය කියන්නේ.
එහෙම නැත්නම් හොඳම වැඩේ ඒ කියන්නේ එකම මිනිහෙක් සහ ආන්ඩුවක් තියා ගන්න ඕනිනම් මැට්ටන් රටේ පාලකයන් ලෙස පත් කර ගන්නවට වඩා උගත් විශාරදයන් ඉන්ටර්විව් වලින් පත් කරලා දිගටම රටේ පාලනය ඒ අයට දෙනවා.
![]()
පාන් මිල වැඩි උනා කියල වී ගොවියට හොඳ කලක් උදා වෙන්නේ නෑ. ඒක මෝඩ කතාවක්. ඒකට වී ගොවිතැන නගා සිටුවන්න වැඩ පිලිවෙලක් තියෙන්න ඔනේ.
දැන් රටේ වී මිල කීයද?.
රටේ වී නිශ්පාදනය ප්‍රමානවත්ද?
පාන් වල මිල වැඩි උනා කියලා පාන් කන මිනිස්සු බත් කන්නෙ නෑ. රජයට බැන බැන හරි පාන්ම තමා කන්නේ. ගම් වල තුන් වේලටම බත් උනාට ගොඩක් කොලබ මිනිස්සු එක වේලක් හරි පාන් කන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒක ඒ මිනිස්සුන්ගෙ ජීවන රටාව. බත් වේලක් හොයා ගන්න අමාරු, පාන් ගෙඩියෙන් වේල පිරිමහ ගන්න මිනිස්සුන්ට මේක මරු පහරක්.
වී ගොවිතැන නගාසිටුවන්න පාන් මිල වැඩි කරනව කියන එක පිස්සුවක්.

වී කියන්නේ මොනවද කියල දන්නෙ නැති එකෙක් දාපු පොස්ට් එකක් එක නම් හොදටම පැහැදිලියි.වී මිල 25-30 උපරිම 35-40 ඇතිනේ හොදටම තව මොනවද,නිෂ්පාදනය රටට ප්‍රමාණවත්.පාන් මිල 58 නම් ඕක ගන්න එකේ හල කිලෝ එකක් අරන් කපියවුකෝ,එක නොකා පාන්ම කන්ඩ දගලනවනම් කාගනිල්ල කවුරුවත් අනේ එපා කියන්නේ නැ. 

උබට තමයි බන් පිස්සු,උබටනම් මොලේ කළදක්වත් නැ.එකයි මම මුලින්ම කියුවේ ඔය පොස්ට් එක දාපු උබ වී කියන්නේ මොනවද කියල දන්නෙ නැති එකෙක් කියල.

අඩුවට පාන් රොඩු ගිලින්ඩ බලන් ඉන්න උබල තමයි රට හරක්
rata harakek mu nan