උතුමානන් වහන්සේ.
තමාට උතුමානන් වහන්සේ යැයි කියවා ගනිමින් ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රජයක රාජ්‍ය නායකයෙකුට නැති බලතල තමාට පවරා ගනිමින් ප්‍රභාකරන්ට වඩා මේ රටට හානියක් කල ජේ.ආර්. අනුස්මරණ සැමරුමක් පසු ගියදා පැවතුනා.
එහිදී කතා කල උගේ බෑණා වන රනිල් කියා සිටියේ අද පවතින මේ සමාජය කවුරු බැන්නත් ජේ.ආර්. ඇති කළ එකක් බවය. අම්මපා ඇත්ත..
* 77 මූ ජන්දෙන් දිනලා ලංකාවට පශ්චාත් මැතිවරණ භීෂණය හදුන්වා දුන්නා. පක්ෂ පාට වලට බෙදිලා ගමේම උන් තම ගමේ විරුද්ධ පාක්ෂිකයන්ගේ දේපල විනාශ කර ඔවුන්ට වධ හිංසා පැමිණුවා. දේශපාලන වෛරක්කාර සංස්කෘතිය රටට හදුන්වා දුන්නා.
* විවෘත ආර්තිකේ කියලා වක්කඩේ කැඩුවා වගේ ආර්තිකය විවෘත කර මුදල් පසු පසම හඹා යන , ආචාර ධර්ම කිසිත් නොසළකන, බල්ලො මා හරි සල්ලි හොයන පාදඩ ජන සමාජයක් ඇති කලා.
* නීතියටත් ඉහලින් සිටින ගෑනියෙක් මිනිහෙක් කරන එක විතරක් කරන්න බැරි අනෙක් හැම බලයක්ම සහිත විධායක ජනාධිපති ක්‍රමය ඇති කලා. එදා ඌ හිතුවෙ යූඑන්පිය ආයෙ කවදාවත් පරාජය කරන්න බැරිවෙයි කියලයි.
* මහජන සල්ලි කාබාසිනියා කරන, මනාප වලට එක එකා ඇණ කොටා ගන්නා මනාප පොරය සහ පලාත් සභා ක්‍රමය ඇති කලා.
* කලුජූලිය නම් සදාකාලික කලු පැල්ලම ලංකාවට උරුමකර දුන්නා.
* නියපොත්තෙන් කඩන්න තිබුණ එල්ටීටී ත්‍රස්තවාදය උඩු දුවන්න ඉඩදී අවුරුද් 30ක සාපය රටට දායාද කලා.
* රජය සතුවී තිබූ ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාර පෞද්ගලික අංශයට විකුණුවා.
* සිරිමාගේ ආණ්ඩුවෙන් ගෙනා අක්කර 50 නීතිය යටතේ රජයට පවරාගත් වටිනා ඉඩකඩම්, වතු යායවල් කුණුකොල්ලෙට තම හිත මිතුරන්ට බෙදා දුන්නා විතරක් නෙවේ උගේ කනාටු අක්කර 50ක පොල් වත්ත කීනකැලේ සරු පොල් වත්තකට මාරු කර ගත්තා.
* තම දේශපාලන ගැත්තන්ට පමණක් රැකී රක්ෂා දීමේ න්‍යාය හදුන්වා දුන්නා.
තව පොතක් ලියන්න පුලුවන් තරම් දේ වල් එමටයි.
බලාගෙන ගියාම අද සමාජයේ තියෙන තුප්පහි සංස්කෘතිය ජේ.ආර්. ඇති කල එකක් තමා. රනිල් හරි...

Last edited: