උතුරට ඉඩම් සහ පොලිස් බලතල දෙමුකො

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
උතුරට ඉඩම් සහ පොලිස් බලතල දෙමුකො

මේවා දෙන එකේ කිසි වැරද්දක් මට පෙන්නේ නෑ.ඒකෙන් ලංකාවට වෙන හානිය කුමක්ද?
 
madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    උඹේ පුක දීපන්කො එකේ ඇති වරදකුත් නෑ, හැමදාමත් දෙන පුකනේ උඹේ..........
     
    • Like
    Reactions: gayankuwait

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    උඹේ පුක දීපන්කො එකේ ඇති වරදකුත් නෑ, හැමදාමත් දෙන පුකනේ උඹේ..........
    :lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    උඹේ පුක දීපන්කො එකේ ඇති වරදකුත් නෑ, හැමදාමත් දෙන පුකනේ උඹේ..........

    සහෝ කුනුහරුප කියන්න එපා.:(
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඊට කලින් ඔබතුමා ලංකාවට ඇවිල්ල උතුරට ගිහින් පුකදීල එහෙම ආවම බලමුකො හොඳේ..
    මේකේන් රටට කිසිම හානියක් නෑ.මොකද පොලිස් සේවය සහ ඉඩම් කටයුතු වඩා කාර්යක්ෂමව සිදු වෙනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    උතුරේ ඉඩම් බහුතරය අයිති දෙමල අයට.සිංහල අයට එහේ ඉඩම් වලින් 20%ක් විතරයි අයිති.යාපනේනම් පොඩි ඉඩම් ප්‍රමාණයක් තියෙන්නේ.ඒවා ගිනි ගනන්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    එහෙම දෙන එකේ උඹ දකින හොද මොකද්ද.....:dull:

    එකක් මේ ඉඩම්වලින් කාර්යක්ෂමව වැඩක් කරගන්න පුලුවන්.ඒ වගේම පොලිසිය සහ ඉඩම් දේශපාලනීකරණය වෙන එක වැලකෙනවා. සංවර්ධනය වේගවත් වෙනවා.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    uba itin hemadama dena hinda thamai rata dunnath kamak nehe kiyala hithanne
    meka ube pashchath bhaya nemeyi rata ban
    deka patala ganna epa
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    uba itin hemadama dena hinda thamai rata dunnath kamak nehe kiyala hithanne
    meka ube pashchath bhaya nemeyi rata ban
    deka patala ganna epa

    අපි නිකමට වගේ වසර කීපයකට දීලා බලමු.මෙතන කරන්න ඕන දේශපාලනීකරනය නොවූ පොලීසියක් සහ ඉඩම් කලමනාකරනයක් ඇති කරන්න ඕන.
     
    thanujaka

    Well-known member
  • එකක් මේ ඉඩම්වලින් කාර්යක්ෂමව වැඩක් කරගන්න පුලුවන්.ඒ වගේම පොලිසිය සහ ඉඩම් දේශපාලනීකරණය වෙන එක වැලකෙනවා. සංවර්ධනය වේගවත් වෙනවා.

    හප්පොච්චියේ.... එහෙනං ඒ සම්බන්ධව උඹට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන පාටයි කොල්ලො....:dull: මෙතන්ට එන ඕන එකෙක්ට කරන්න පුළුවන් බොහොම සරල පැහැදිලි කිරීමක් විතරයි...මොකද උඹ ඔය කතා කරන්නෙ ලොකු විශයක් ගැන....මේ සම්බන්ධව උඹට තියෙන පටු දර්ශනයත් එක්ක බැලුවම ඒ වගේ සරල පැහැදිලි කිර්‍රිමකින් නං උඹට අවබෝධයක් ගන්න බැරිවෙයි මචන්....:no: මට නං ඇත්තටම මේ ගැන උඹට පැහැදිලි කරල දෙන්න අමාරුයි...බලමු...පුළුවන් එකෙක් උඹට උදව් කරයි....:cool:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada

    :yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේ ගැන දැනුමක් තියෙන කට්ටිය අපිව දැනුවොත් කරොත් හොදයි