මටත් හිතෙනවoya okkoma batahirin karana boru ban

කවදාවත් ඔච්චර මිනිස්සු දුක්විඳින්නෙ නැහැ.මටත් හිතෙනවoya okkoma batahirin karana boru ban

කවදාවත් ඔච්චර මිනිස්සු දුක්විඳින්නෙ නැහැ.මේක වැරදියි. සමාජවාදෙ කියන්නෙ එකක් කොමියුනිස්ට්වාදෙ කියන්නෙ තව එකක්, පැසිස්ට් වාදෙ නැත්නම් ඒකාධිපතිවාදෙ කියන්නෙ වෙනමම එකක්,
එහෙමද ?
මම දන්නෙ නම් සමාජවාදය කියන්නෙ ආර්ථික ක්රමේ. කොමියුනිස්ට්වාදය කියන්නෙ පාලන ක්රමය.
එතකොට ඔතන ඒකාධිපතිවාදය තියෙන්නෙ පාලන තන්ත්රයේ. උතුරු කොරියාවෙ ඇති සමාජවාදයක් නැහැ.
වැරදි නම් කියන්න![]()




ධනවාදෙන් පස්සෙ ලෝකෙ අනිවාර්යෙන්ම සමාජවාදයට යනව ඊටපස්සෙ සමාජවාදෙන් පස්සෙ අනිවාර්යෙන්ම කොමියුනිස්ට් වාදයට යනව.මේක වැරදියි. සමාජවාදෙ කියන්නෙ එකක් කොමියුනිස්ට්වාදෙ කියන්නෙ තව එකක්, පැසිස්ට් වාදෙ නැත්නම් ඒකාධිපතිවාදෙ කියන්නෙ වෙනමම එකක්,
ධනවාදෙන් පස්සෙ ලෝකෙ අනිවාර්යෙන්ම සමාජවාදයට යනව ඊටපස්සෙ සමාජවාදෙන් පස්සෙ අනිවාර්යෙන්ම කොමියුනිස්ට් වාදයට යනව. කොමියුනිස්ට්වාදෙදි රාජ්ය/නීතිය වගේ සන්කල්ප සදහටම බිඳ වැටෙනව. එතකොට පාලකයො පාලිතයො කියල දෙගොල්ලක් නැහැ.
උතුරු කොරියාවෙ ඔය දෙකම නැහැ. එහෙ තියෙන්නෙ පැසිස්ට්වාදී ඒකාධිපතිවාදයක් විතරයි. සුද්දො කවදහරි ධනවාදෙ බිඳවැටෙයි කියන බයට උතුරු කොරියාවට සමාජවාදි ලේබලේ ගහනව.![]()





ධනවාදෙන් පස්සෙ ලෝකෙ අනිවාර්යෙන්ම සමාජවාදයට යනව ඊටපස්සෙ සමාජවාදෙන් පස්සෙ අනිවාර්යෙන්ම කොමියුනිස්ට් වාදයට යනව.
හරි ඔබතුමා කියන්න බලන්න කොමියුනිස්ට්වාදය හා සමාජවාදය අතර වෙනස ?
කොහොමත් සමාජවාදය කියන්නෙ ආර්ථික ක්රමය විතරයි ඒක පාලන ක්රමයක් වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද ?.
(උතුරු කොරියාවෙ සමාජවාදී ආර්ථික ක්රමයක් නැහැ.)