උතුරැ කොරියාවෙ පිලිබද අමුතුම විස්තර

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    I do not know that was True, see this from UK news paper MailOnline

    Link: http://www.dailymail.co.uk/news/art...hocked-seemingly-ordinary-lives-citizens.html

    ===========================================================
    Girls playing on the beach, hair salons and bored commuters: Tourist who took camera inside North Korea expecting to find 'really, really sad people' is shocked to discover a happy country

    • Singaporean photographer Aram Pan visited North Korea last year
    • Gained permission for his 360 photography project after sending emails and faxes to North Korean contacts
    • A BBC Panorama documentary led him to believe he would see lots of starving people
    • Discovered healthy looking men and women shopping, playing volleyball and clocking off work at 6pm
    • Believes that 'North Korea needs more friendly interaction with the outside world, even if it is just tourists'
    Scroll down for video

    article-2638213-1E49A7F900000578-825_964x642.jpg

    article-2638213-1E49A51800000578-386_964x639.jpg
    article-2638213-1E49B58500000578-656_964x612.jpg

    article-2638213-1E49BF9700000578-853_470x592.jpg

    • SHARE PICTURE

    +26

    article-2638213-1E49E77100000578-384_470x592.jpg

    article-2638213-1E49A60B00000578-489_964x641.jpg

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කවද්ද බං උඹලා තේරුම් ගන්නේ කියන දෙයක් එක සැරේ......:dull:
    උපරිම සමාජවාදය කියන්නේ කොමියුනිස්ට් ඒකාධිපතිවාදයට තමා..........

    එහෙමද ?
    මම දන්නෙ නම් සමාජවාදය කියන්නෙ ආර්ථික ක්‍රමේ. කොමියුනිස්ට්වාදය කියන්නෙ පාලන ක්‍රමය.
    එතකොට ඔතන ඒකාධිපතිවාදය තියෙන්නෙ පාලන තන්ත්‍රයේ. උතුරු කොරියාවෙ ඇති සමාජවාදයක් නැහැ.
    වැරදි නම් කියන්න
    :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එහෙමද ?
    මම දන්නෙ නම් සමාජවාදය කියන්නෙ ආර්ථික ක්‍රමේ. කොමියුනිස්ට්වාදය කියන්නෙ පාලන ක්‍රමය.
    එතකොට ඔතන ඒකාධිපතිවාදය තියෙන්නෙ පාලන තන්ත්‍රයේ. උතුරු කොරියාවෙ ඇති සමාජවාදයක් නැහැ.
    වැරදි නම් කියන්න
    :rolleyes::rolleyes:
    ආර්ථික ක්‍රමය හසුරුවන්නේ මොකෙන් ද?
    එතකොට ආර්ථික ක්‍රමය ගැන කතා කරල වැඩක් නෑ ඒක ක්ෂය වෙනව පාලන ක්‍රමයෙන්.....පාලන ක්‍රමය ආර්ථික ක්‍රමය මත පැතිරෙනවා........
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Link: http://www.dailymail.co.uk/news/art...hocked-seemingly-ordinary-lives-citizens.html

    ===========================================================

    article-2638213-1E49A7F900000578-825_964x642.jpg

    article-2638213-1E49A51800000578-386_964x639.jpg
    article-2638213-1E49B58500000578-656_964x612.jpg

    article-2638213-1E49BF9700000578-853_470x592.jpg

    article-2638213-1E49A60B00000578-489_964x641.jpg

    මං දන්නේ නෑ මට පේන විදිය අවුල් ද කියල අර අපේ මානව හිමිකම් සීන් එකට අපු කාලේ එයාට කරා වගේ වැඩක් මෙයාටත් වෙලා වගේ..(මං කියුවේ පොටෝ ග්‍රැපර්ට) හොඳට මේ පොටෝස් දිහා බලන් ඉන්න තාත්වික නෑ කියල පේන ගොඩක් දේවල් තියෙනව. මිනිස්සුන්ගෙ මූණු වල සතුටක් නෙමේ තියෙන්නේ අණකට හැසිරෙන බවක්.
    අඩුම ගානේ ලැබිලා තියෙන නිදහස භාවිතා කර යුත්තේ කොහොමද කියල වත් ලොකු අවබෝධයක් නෑ වගේ.. (පොටෝ ටිකක් විතරක් බලල එහෙම කියන එක වැරදී මට දැක්ක පලවෙනි පොටෝ එකෙන්ම හිතුන දේවල් එක්ක පහළට පොටෝස් බලන් එද්දී ඒක එහෙම වෙන්න ඇති කියල හිතුන නිසා කියුවේ..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ආර්ථික ක්‍රමය හසුරුවන්නේ මොකෙන් ද?
    එතකොට ආර්ථික ක්‍රමය ගැන කතා කරල වැඩක් නෑ ඒක ක්ෂය වෙනව පාලන ක්‍රමයෙන්.....පාලන ක්‍රමය ආර්ථික ක්‍රමය මත පැතිරෙනවා........

    ඒක තමයි සහෝ මම කිව්වෙ එහේ සමාජවාදයක් නෑ කියල. තියෙන්නෙ ඒකාධිපතිවාදයක් විතරයි. වියරු ඒකාධිපති කොමියුනිස්ට්වාදයක් විතරයි. සමාජවාදී ආර්ථිකයක් හොයාගන්නවත් නැහැ. කොටින්ම කිව්වොත් ඔබතුමා කියනව වගේ ආර්ථික ක්‍රමය ගැන කතා කරල වැඩක් නෑ. :no:
    ඒකයි මම කිව්වෙ සමාජවාදයක් අදාල නෑ කියල. :yes::yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ලංකාවේ පාලනය ජෙප්පෝ අතට ගිය කලෙකත් ඔය සින් කොන් ටිකම තමා මෙහෙත් වෙන්නේ