උතුරැ කොරියාවෙ පිලිබද අමුතුම විස්තර

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,659
    2,436
    113

    එහෙමද ?
    මම දන්නෙ නම් සමාජවාදය කියන්නෙ ආර්ථික ක්‍රමේ. කොමියුනිස්ට්වාදය කියන්නෙ පාලන ක්‍රමය.
    එතකොට ඔතන ඒකාධිපතිවාදය තියෙන්නෙ පාලන තන්ත්‍රයේ. උතුරු කොරියාවෙ ඇති සමාජවාදයක් නැහැ.
    වැරදි නම් කියන්න
    :rolleyes::rolleyes:
    මේක වැරදියි. සමාජවාදෙ කියන්නෙ එකක් කොමියුනිස්ට්වාදෙ කියන්නෙ තව එකක්, පැසිස්ට් වාදෙ නැත්නම් ඒකාධිපතිවාදෙ කියන්නෙ වෙනමම එකක්,:dull:

    ධනවාදෙන් පස්සෙ ලෝකෙ අනිවාර්යෙන්ම සමාජවාදයට යනව ඊටපස්සෙ සමාජවාදෙන් පස්සෙ අනිවාර්යෙන්ම කොමියුනිස්ට් වාදයට යනව. කොමියුනිස්ට්වාදෙදි රාජ්‍ය/නීතිය වගේ සන්කල්ප සදහටම බිඳ වැටෙනව. එතකොට පාලකයො පාලිතයො කියල දෙගොල්ලක් නැහැ.:no::no:

    උතුරු කොරියාවෙ ඔය දෙකම නැහැ. එහෙ තියෙන්නෙ පැසිස්ට්වාදී ඒකාධිපතිවාදයක් විතරයි. සුද්දො කවදහරි ධනවාදෙ බිඳවැටෙයි කියන බයට උතුරු කොරියාවට සමාජවාදි ලේබලේ ගහනව.:dull:
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේක වැරදියි. සමාජවාදෙ කියන්නෙ එකක් කොමියුනිස්ට්වාදෙ කියන්නෙ තව එකක්, පැසිස්ට් වාදෙ නැත්නම් ඒකාධිපතිවාදෙ කියන්නෙ වෙනමම එකක්,:dull:
    ධනවාදෙන් පස්සෙ ලෝකෙ අනිවාර්යෙන්ම සමාජවාදයට යනව ඊටපස්සෙ සමාජවාදෙන් පස්සෙ අනිවාර්යෙන්ම කොමියුනිස්ට් වාදයට යනව. කොමියුනිස්ට්වාදෙදි රාජ්‍ය/නීතිය වගේ සන්කල්ප සදහටම බිඳ වැටෙනව. එතකොට පාලකයො පාලිතයො කියල දෙගොල්ලක් නැහැ.:no::no:

    උතුරු කොරියාවෙ ඔය දෙකම නැහැ. එහෙ තියෙන්නෙ පැසිස්ට්වාදී ඒකාධිපතිවාදයක් විතරයි. සුද්දො කවදහරි ධනවාදෙ බිඳවැටෙයි කියන බයට උතුරු කොරියාවට සමාජවාදි ලේබලේ ගහනව.:dull:
    ධනවාදෙන් පස්සෙ ලෝකෙ අනිවාර්යෙන්ම සමාජවාදයට යනව ඊටපස්සෙ සමාජවාදෙන් පස්සෙ අනිවාර්යෙන්ම කොමියුනිස්ට් වාදයට යනව. :oo::oo::oo:
    හරි ඔබතුමා කියන්න බලන්න කොමියුනිස්ට්වාදය හා සමාජවාදය අතර වෙනස ?
    කොහොමත් සමාජවාදය කියන්නෙ ආර්ථික ක්‍රමය විතරයි ඒක පාලන ක්‍රමයක් වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද ?. :confused::confused:
    (උතුරු කොරියාවෙ සමාජවාදී ආර්ථික ක්‍රමයක් නැහැ.
    )
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,436
    113
    ධනවාදෙන් පස්සෙ ලෝකෙ අනිවාර්යෙන්ම සමාජවාදයට යනව ඊටපස්සෙ සමාජවාදෙන් පස්සෙ අනිවාර්යෙන්ම කොමියුනිස්ට් වාදයට යනව. :oo::oo::oo:
    හරි ඔබතුමා කියන්න බලන්න කොමියුනිස්ට්වාදය හා සමාජවාදය අතර වෙනස ?
    කොහොමත් සමාජවාදය කියන්නෙ ආර්ථික ක්‍රමය විතරයි ඒක පාලන ක්‍රමයක් වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද ?. :confused::confused:
    (උතුරු කොරියාවෙ සමාජවාදී ආර්ථික ක්‍රමයක් නැහැ.
    )

    සමාජවාදයෙ ආර්ථික ක්‍රමයක් නෙමෙයි, එතන තියෙන්නෙ තනි දේශපාලන පක්ෂයක්

    http://www.diffen.com/difference/Communism_vs_Socialism
     
    earl007

    Member
    Aug 6, 2013
    422
    31
    0
    north_korea_facts_19.jpg

    visiting-north-korea_b_4256519.html