කවද්ද බං උඹලා තේරුම් ගන්නේ කියන දෙයක් එක සැරේ......
උපරිම සමාජවාදය කියන්නේ කොමියුනිස්ට් ඒකාධිපතිවාදයට තමා..........


ආර්ථික ක්රමය හසුරුවන්නේ මොකෙන් ද?
එහෙමද ?
මම දන්නෙ නම් සමාජවාදය කියන්නෙ ආර්ථික ක්රමේ. කොමියුනිස්ට්වාදය කියන්නෙ පාලන ක්රමය.
එතකොට ඔතන ඒකාධිපතිවාදය තියෙන්නෙ පාලන තන්ත්රයේ. උතුරු කොරියාවෙ ඇති සමාජවාදයක් නැහැ.
වැරදි නම් කියන්න![]()
Link: http://www.dailymail.co.uk/news/art...hocked-seemingly-ordinary-lives-citizens.html
===========================================================
![]()
![]()
![]()
ආර්ථික ක්රමය හසුරුවන්නේ මොකෙන් ද?
එතකොට ආර්ථික ක්රමය ගැන කතා කරල වැඩක් නෑ ඒක ක්ෂය වෙනව පාලන ක්රමයෙන්.....පාලන ක්රමය ආර්ථික ක්රමය මත පැතිරෙනවා........



