උතුරින්+හමුදාව
එරික් සොල්හයිම්ගේ තැත වරදීයි
උතුරින් හමුදාව ඉවත් කරන ලෙස හිටපු නෝර්වේ ඇමැති එරික් සෝල්හයිම් ශ්‍රී ලංකා රජය වෙතින් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වේ.
එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.
උතුරින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලීමත් සමඟම දකුණේත් එවැනි ඉල්ලීමක් කළහොත් ආරක්ෂාවට බරපතළ ප්‍රශ්නයක් එන බව සරත් ෆොන්සේකා මහතා පවසයි. එබැවින් උතුරේ ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදා කඳවුරු තිබිය යුතු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ද පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුනි.

Last edited: