උතුරුමැදට වතුර දෙන්න ඉදිවෙන දකුණු ආසියාවේ දිගම වාරි උමග

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,619
    100,856
    113
    aui wawu amunu tika max capacity ekata repair nokara mehema ekak hadanna hethuwa
    viability eka mokadda meke
    wasiya
    වැව් ටික හදන්නේ නෑ ඒ කාලේ ඉඳලම අලුත් ඒව කරනවා. ඒ ටික හදලා එල්ලංගා ටික active කරගත්තා නං සැහෙන කාලයක් වැඩක් ගන්න පුළුවන්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    වැව් ටික හදන්නේ නෑ ඒ කාලේ ඉඳලම අලුත් ඒව කරනවා. ඒ ටික හදලා එල්ලංගා ටික active කරගත්තා නං සැහෙන කාලයක් වැඩක් ගන්න පුළුවන්
    එල්ලංගා පද්ධතිවල තියන සමහර කුලු වැව් උඩ දැං ගම්මාන පිටින් ඉදිවෙලා තියෙන්නෙ මචං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,856
    113
    එල්ලංගා පද්ධතිවල තියන සමහර කුලු වැව් උඩ දැං ගම්මාන පිටින් ඉදිවෙලා තියෙන්නෙ මචං
    ඔව් ඔය සමහර මහ වැව් එහෙම හිතාමතා දෙකට කැඩුවා පාරවල් දාලා. පුළුවං ටික හරි ගොඩ දැම්මා නං සැහෙන ගැටලුවක් විසඳගන්න තිබ්බ. ඇලවල් වලටත් ඔහොම්ම කරලා තියෙනවා. අඩුම 50%ක්වත් තාම ගොඩ ගන්න පුළුවන් ඇති.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    දකුණෙ උන් ටික්ටොක් කර කර ඉද්දි අඩුම තරමෙ උතුරෙ මිනිස්සු වවලා කීයක්හරි හොයාගනී

    උතුර උතුරුමැද දන්නේ නැති උන්ද මාලිමාවට චන්දේ දීලා තියෙන්නෙ..🤦‍♂️
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,901
    11,409
    113
    මචන් අපිට ඕවා බලන්ඩ යන්න බැරිද ? හරි ආසයි උමගක් බලන්ඩ යන්න , එවගේ එලියට දාන පස් ගල් බලන්ඩ , ඒවා කැපිලා එන විදිය බලන්ඩ

    ඕවා මචන් හැදුවට පස්සේ මේන්ටේන් වලටවත් වහන්න බැරිද ? වතුර 0 කරලා උමග ඇතුලේ ?
     
    • Like
    Reactions: olu bakka

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන් අපිට ඕවා බලන්ඩ යන්න බැරිද ? හරි ආසයි උමගක් බලන්ඩ යන්න , එවගේ එලියට දාන පස් ගල් බලන්ඩ , ඒවා කැපිලා එන විදිය බලන්ඩ

    ඕවා මචන් හැදුවට පස්සේ මේන්ටේන් වලටවත් වහන්න බැරිද ? වතුර 0 කරලා උමග ඇතුලේ ?
    පුලුවන්. ඉස්සර ඉහළ කොත්මලේ හදනකොට මං ගියා උමග ඇතුලට. ඒක වෙනම ෆීලින් එකක්...😍
     
    • Love
    Reactions: wissnshaftler

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    පුලුවන්. ඉස්සර ඉහළ කොත්මලේ හදනකොට මං ගියා උමග ඇතුලට. ඒක වෙනම ෆීලින් එකක්...😍

    Ms58L9E.jpeg
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,901
    11,409
    113
    පුලුවන්. ඉස්සර ඉහළ කොත්මලේ හදනකොට මං ගියා උමග ඇතුලට. ඒක වෙනම ෆීලින් එකක්...😍
    අඩෝ හව් බන් හව් , අඩෝ එළකිරි ට්‍රිප් එකක් සන්විදානේ කරපංකෝ ලබන මස හෝ ඊළඟ මස යන්න ඕවා බලන්න
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ඔව් ඔය සමහර මහ වැව් එහෙම හිතාමතා දෙකට කැඩුවා පාරවල් දාලා. පුළුවං ටික හරි ගොඩ දැම්මා නං සැහෙන ගැටලුවක් විසඳගන්න තිබ්බ. ඇලවල් වලටත් ඔහොම්ම කරලා තියෙනවා. අඩුම 50%ක්වත් තාම ගොඩ ගන්න පුළුවන් ඇති.
    සමහර මහ වැව් දැං පොඩි වතුර වලවල් ලෙවල් එකට කුඩා වෙලා. හොඳම උදාහරණය පරාක්‍රමබාහු රජ්ජුරුවො දක්ෂීණ දේශයේ ඉන්න කාලෙ හදපු පැරකුම් මුහුද කියල නම තිබ්බ ප‍ඬාවැව. කෝ දැං හොයාගන්නවත් නැහැ. හැබැයි ඒක තිබ්බ ඒරියා ඒකේ තවම වතුරපාරවල් වැඩ. යටවෙනවා වැහැපු ගමන් ඒරියා එකම
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩෝ හව් බන් හව් , අඩෝ එළකිරි ට්‍රිප් එකක් සන්විදානේ කරපංකෝ ලබන මස හෝ ඊළඟ මස යන්න ඕවා බලන්න
    ඉස්සර නම් වාරිමාර්ග එකෙනුයි මහවැලි නම් ඒකෙනුයි අවසර ගත්තාම ලියුමක් දෙනව දවසත් එක්ක. ඒ දවසට කියන වෙලාවට යන්න තියෙන්නේ. දැන් නම් කොහොමද කියන්න දන්නේ නෑ.
     
    • Love
    Reactions: wissnshaftler