අපි නම් දාන්නේ නෑඑහෙම උනත් අපේ උන් ඇල දොළ වලට කුණු දානවා වැඩියි.
දාවුත්ගේ වීඩියෝ බැලුවද කාලගෝල සර්බුතානයෙන් පස්සේ දකුණු ආසියාවේ පිරිසිදු රට ලංකාවද??? එහෙම උනත් අපේ උන් ඇල දොළ වලට කුණු දානවා වැඩියි.
දැනුයි හරියට මීටර් උනේ මේ කලේගානයා භූතානය කියලා ලියලා තියෙන හැටි.(බුතානය) නොමග යනවනේ බන් දකිද්දී. පූරව ලමාවිය මොන්ටිසෝරි ගිහින් නෑ මේ කලේගානයාBhutan gena daala thiyenne bn.
Uba mokadda gahana brand eka ?
අප්පෝ ඔව් බන් සමහර ගෑනු එහෙම හිතන්නෙවත් නැතුව විසි කරනවා ප්ලාස්ටික් බෝතල් එහෙම.දකුණු ආසියාව කියන්නේ ගූ ගොඩක්නේ හුත්තෝ.
ඊයෙත් මම දැක්කා කාර් එකකින් පිටි පස්සෙ ගියපු පොඩි පකය කිරි පැකට් එක එහෙම්ම විසි කලා පාරට වාහනේ යන ගමන්.