යුඇස් උන් ඇලට් එකේ ඉන්නේ. ටහිකෙන්න කෙලියොත් කියලා. ගුආම් ඇන්ඩර්සන් බේස් එකේ උන් රෙඩි පිට ඉන්නේ ඇටැක් එකකට. ට්රම්ප් කාරයා නම් බුදි ඇති දැන්. ඔකලා පැරේඩ් නම් කොච්චර ගියත් කමක් නැ බන්. ආතබූත කාරයො වගේ මිසයිල කෙලින්නේ නැත්තම්.CGTN channel එක බලපන් උන් news වලට live දුන්න parade එක.. ඒක පට්ට ලස්සනයි බන්.. us aircraft carrier එකක් ලග පාතක තියනවනෙ.. ලොක්ක එතන්ට එන එකක් නම් නැ වගේ බන්..
Last edited: