උතුරු කොරියාවේ ඉරණම

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    CGTN channel එක බලපන් උන් news වලට live දුන්න parade එක.. ඒක පට්ට ලස්සනයි බන්.. us aircraft carrier එකක් ලග පාතක තියනවනෙ.. ලොක්ක එතන්ට එන එකක් නම් නැ වගේ බන්..
    යුඇස් උන් ඇලට් එකේ ඉන්නේ. ටහිකෙන්න කෙලියොත් කියලා. ගුආම් ඇන්ඩර්සන් බේස් එකේ උන් රෙඩි පිට ඉන්නේ ඇටැක් එකකට. ට්‍රම්ප් කාරයා නම් බුදි ඇති දැන්. ඔකලා පැරේඩ් නම් කොච්චර ගියත් කමක් නැ බන්. ආතබූත කාරයො වගේ මිසයිල කෙලින්නේ නැත්තම්.

    C9X7TEEXoAAM7-X.jpg:large


    C87dag_XYAAghSn.jpg:large


    C83YmUrXYAANYtI.jpg:large
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    පුටින් සිරියාවට සප් කරන්නේ ඔයිල් නිසා මචන්. අසාද් කාරයා රශියන් උන්ට ඇගැලුයි. යුඇස් උන්ට ඔනා අසාද් කාරයව පන්නලා ඔයිල් ටික උන්ට ගන්න.
    11.gif