උතුරු කොරියාව දකුණු කොරියාව සමග සියලූ සබ&#3507

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
උතුරු කොරියාව දකුණු කොරියාව සමග සියලූ සබ&#3507

March 11, 2016 at 9:28 am | lanka C news
උතුරු කොරියාව දකුණු කොරියාව සමග සියලූ සබඳතා අත්හිටුවයි
දකුණු කොරියාව සමග ඇති සියලූ සබඳතා අත්හිටුවන බව උතුරු කොරියාව විසින් නිවේදනය කර ඇත.

මින් පැය කිහිපයකට පෙර උතුරු කොරියාව විසින් ජපාන මුහුදට තවත් බැලස්ටික් මිසයිල 2ක් එල්ල කර තිබේ.

අළුයම 5.20ට පමණ උතුරු හ්වෑන්හි ප‍්‍රාන්තයේ සිට මෙම මිසයිල දියත් කර ඇති අතර කිලෝමීටර් 500ක් පමණ ගමන් කිරිමෙන් පසු ඒවා දකුණු කොරියාවේ වොන්සාන් නගරයට ඊසානදිගින් ජපාන මුහුදට කඩා වැටී ඇත.

දකුණු කොරියානු ආරක්‍ෂක ප‍්‍රධානීන් පවසා ඇත්තේ උතුරු කොරියාව විසින් සිදුකරන ඕනෑම කුපිතකිරීමකට ප‍්‍රතිචාර දැක්වීමට හමුදා සූදානමින් තබා ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් ජපානයහ චීනයේ උතුරු කොරියානු තානාපති කාර්යාලය වෙත විරෝධය දක්වා ඇති අතර හදිසි ජාතික ආරක්‍ෂක හමුවක් කැඳවීමටද ජපාන අගමැති ෂින්සො අබේ තීරණය කර ඇතැයි පැවසේ.

දකුණු කොරියාව සහ ඇමරිකාව විසින් සිදුකරන දැවැන්ත යුධ අභ්‍යාසයට විරෝධය දැක්වීමක් ලෙස උතුරු කොරියාව විසින් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇතැයි වාර්තා වේ.

උතුරු කොරියාව සමග ආතතිය ඉහළ නංවමින් අනවශ්‍ය මිලිටරි සංදර්ශනයන් සිදුකිරීම සම්බන්ධයෙන් රුසියාවද විරෝධය දක්වා ඇත.

දකුණු කොරියාව සමග ඇතිකරගත් සියලූ සහයෝගිතා ගිවිසුම් අවලංගු කරන බව උතුරු කොරියාව විසින් නිවේදනය කර ඇති අතර ඒ අනුව දෙරට අතර සහයෝගිතාවයේ සංකේතයක් ලෙස පැවති කායිසොන් කාර්මික කලාපයේ දකුණු කොරියානු දේපළ විසුරුවා හැරීමට පියවර ගන්නා බවද පවසා තිබේ.
 

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    amarikan vesige puthalata ona prashnayak athi karanna, kohoma unath NK valin kanava supiri kamak US

    gon athl denna epa ban :rofl:
    NK forces US ewath ekka baladdi nikan sellan baduwage
    anika NK badu hena parana ewa :yes:
    NK washpa wela yayi ban
    anika US mainland ekata attack ekak denawa kiyanne nikan sihinayak putha :P
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kim-jong-un-floppy-disk-technology.jpg
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    gon athl denna epa ban :rofl:
    NK forces US ewath ekka baladdi nikan sellan baduwage
    anika NK badu hena parana ewa :yes:
    NK washpa wela yayi ban
    anika US mainland ekata attack ekak denawa kiyanne nikan sihinayak putha :P

    NK gana US media pennane amuthuma chithrayak,
    us unta vitharayi puluvan kiyala, vadima short range missile
    thiyena rata NK, nk badu paranyi ovaa youtube comment ne
    okamayi rusiyan evata kiyanneth, us valata gahana eka maha
    loku deyak neme ban karanna lesima deyak air attack dunnhama
    us unta pukath na, cnn, balana eka natavaththapan loke loke vidihata
    balapan, us un baya vechcha nisayi un ekata kiyala arthika sambadaka
    damme Nk valata, NK unta us cover karana missile range thiyenavaa.