පොල් ගහන්නෙ මෙහෙ ඉන්න අම්මලා තාත්තලා කොරියාවෙ රස්සාවලට ගිය උන්ගෙ.. හැදි ගැවිලා පල කිම් කොල්ලා කියලා.. උගෙ වත්කමෙ හැටියට හැදි ගැවිලා යන්නත් ත්ව පොල් මුර 7-8 දාහක් පොල් කඩන්න වෙයි..
ඔව් බන්.. ර්ට රස්සා නැති වෙනවා අපේ කොල්ලන්ට.. ඒ වගේම ලන්කාවෙ ගොඩක් ගාමන්ට් අයිති කොරියන් උන්ට.. BOI Project ගොඩක් තියනවා කොරියන් කාරයන්ගෙ.. මේ ඔක්කොම දකුනු කොරියන් උන්ගෙ.. මේවා කෙල වෙනවා මේ බූරු පැටියා කරන වැඩ නිසා..උතුරු කොරියාවෙන් අපිට සත පහක වැඩක් නෑ බං. ඕකට ගහල අල්ලගන්නමයි තියෙන්නේ.
දකුණු කොරියාව ලංකාවේ මිත්ර රටක්. ලංකාවේ 25000 විතර රකියාකරනවා දකුණු කොරියාවට කෙල උනා කියන්නේ අපිටත් සැහෙන්න පාඩුවක්
අපේ මාමා කිව්වෙ මහින්ද උතුමානන් ද?එහෙනම් අපේ මාමා බැහැලා
ගේම ඉවරයක් කරලා දායි ද
දන්නේ නෑ...
එහෙනම් අපේ මාමා බැහැලා
ගේම ඉවරයක් කරලා දායි ද
දන්නේ නෑ...
ගොලයා විමලා කැ ගැහුවට.. ඔබාමා කියන දේකට එහායින් යන්නෙ නැ මහින්ද මහත්තයා..ෂුවර් නෑ බං. මාමට එහෙම කරන්න බෑ බං
සාටකේ කෙලවරවල් දෙකෙන් චීනේ අල්ලගෙන ඉන්නේ
North and South Korea didn't agree in the same governing plan. South Korea tried to cooperate with North America but North America refused and they split. Now, North Korea plans to attack South Korea and make it into one government for themselves.North Korea is communist and South Korea is pro American North Korea has threatened to invade South Korea several times over the years America will not allow this to happen.ඒක නෙමෙයි මචං ලා ඇයි උතුරු කොරියාවයි දකුණු කොරියාවයි ඔච්චරටම ඇර ගන්නේ..
නැ මචන්.. කොල්ලා කැ ගහනව පමනයි.. අර බරවා කකුල තියන එකා ගැනිට කකුලෙන් ගහනවා කියලා බය කලා වගේ.. මූ කරන්නෙත් ගහනවා කියලා බය කරන එක විතරයි.. අපි නිකමට හිතමුකො මූ ගැහුවමයි කියලා.. අහ්. කොහෙටද මූ ගහන්නෙ.. ඇමෙරිකාවට ගහන්න බැනෙ.. එ නිසා මූ ගහන්නෙ ඇමෙරිකාවෙ පාලනය තියන ජපන් ගුආම් බේස් එකට.. ඒකට මිසයිල ගැහුවොත් ඇමෙරිකාවට රිදෙයිද? උන් බොරුවට රිදුනා වගේ පෙන්නලා යුද්දේ ආරම්බ කරයි.. ඒත් ඇත්තටම හානිය වෙන්නෙ ජපානෙට.. ඇමෙරිකාවට ඔනත් කොහොමහරි කොල්ලා ෆොම් කරන්න.. මොකද පලවෙනි මිසයිලෙ ගහන එකා තමා කවදා හරි මුලු යුද්දෙටම වග කියන්න ඔනා.. අනික් කාරනෙ තමා මචන්.. කොරියාවට අර වදුරට හම්බ උන දැලි පිහිය වගේ තියෙන්නෙ ඔය මිසයිල තුන විතරයි.. ඔක ඉවර උනාට පස්සෙ ගුටි කාපු රටවල් බාගෙට වැනසිලා හිටියත්, කොරියාවට එල්ලගෙන ගහන්න පුලුවන් සයිස් එකට යුද ශක්තියක් තියන රටවල්..
අන්න හරි මචන්.. ඇමෙරිකන් උන් ඉන්නෙ cool එකේ. උන් දන්නවා, ගැහුවොත් ගහන්න උන්ට ශක්තිය තියනවා කියලා, අනික ගැහුවා කියලා උන්ට රිදෙන්නෙත් නැ මොකද යුද පිටිය තියෙන්නෙ ඇමෙරිකාවට ගොඩාක් ඇතින්.. ඉතින් ඇමෙරිකන් සිවිල් මිනිස්සුන්ට මේ යුද්දෙ දැනෙන්නෙවත් නැ.. කොහොමත් උන්ගේ වාර්ශික අය වැයෙන් වැඩි කොටසක් යන්නෙත් කොහෙ හරි තියන යුද්දෙකට තමා.. මම නම් පුද්ගලිකව ඇමෙරිකන් උන්ගෙ වැඩෙ වැරදි කියන්නෙ නැ.. මොකද උන් හදන්නෙ උන්ගෙ රට හැමදාම 1st එකේ තියාගන්න.. උන් කවදාවත් උන්ගෙ රට පාවලා දීලා සල්ලි හම්බ කරන්නෙ නැ.. හිලරි ක්ලින්ටන් හොන්දම උදාහරනෙ, බරක් ඔබාමත් එක්ක චන්දෙට ආපු ගැනි අද කොහෙද ඉන්නෙ..?? මෙන්න මෙතන තමයි ඇමෙරිකන් උනුයි අපේ උනුයි වෙනස් වෙන්නෙ..aniwarenma americawa 1 st shot eke denakam thama inne sudda karagena yanna..
නැ මචන් ලන්කාවෙ යුද්දෙ වගෙ නෙමෙයි.. උතුරු කොරියාව වත් දකුනු කොරියාවවත් ත්රස්තවාදී කන්ඩායමක් නෙමෙයි.. උන් බොම්බ පුපුරවා ගත්තෙ නැ හැන්ගිලා ගහලා.. ගේම face to face . ප්රබාකරන් කලෙ එහෙම යුද්දයක් නෙමෙයි..ඒ කියන්නේ උතුරු කොරියාව කියන දේත් වැරදි නෑ කියන එක වගේද? ලංකාවේ ඊළම පිහිටුවන්න දුන්නා නම් සමහර විට අපිට වැටෙන්න වෙන්නෙත් උතුරු කොරියා බෝට්ටුවටම තමයි..