උතුරු නැගෙනහිරට නව දේශපාලන විසඳුමක්..- ජනපති

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමඟ ජනාධිපති අනුර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ පැවැත්වින.


    පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවත්, ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    උතුරු සහ නැගෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලක සිට මුහුණ දෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මන්ත්‍රීවරු මතු කළ ඇතැම් ගැටලුවලට ඉදිරියේදී විසදුම් ලබා දෙන ලෙස එම අවස්ථාවේදීම අදාළ නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

    එමෙන්ම, රට තුළ ජාතිවාදී අවස්ථා නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ලිට්මස් පරීක්ෂාව -

    රට බෙදලාද නැද්ද හොයාගන්න පුළුවන් බුදු පිළිමයක් තිබ්බා නම්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    හූඇන්පී මන්ත්‍රී ගේ ජූස් බාර් එක බේරලා දෙන්න නාඩම් නටන පොඩි මයිනයි රාජස්ස නිඛායේ ගෙරි ගනයොයි. 😹 😹 😹
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    මේවට ඉඩ දෙන්න බෑ. :angry:
    මේක තමයි රට ජාතිය බේරගන්න තියෙන අවසාන අවස්ථාව.

    රට ජාතිය බේරගන්න කැමති හැම දෙනාම 21 නුගේගොඩට එන්න. 🤭
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    මොකක්ද බං තියෙන ප්‍රශ්නේ? භාෂා ප්‍රශ්නෙද?

    එකම විසඳුම රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කිරීම පමණයි
     
    • Haha
    Reactions: redux

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    උන්ගෙන් නම් චන්ද ගන්න ගහපු පච වලට සාධාරණයක් කරන්න හදනවා වගේ..😅👌
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    මොකක්ද බං තියෙන ප්‍රශ්නේ? භාෂා ප්‍රශ්නෙද?

    එකම විසඳුම රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කිරීම පමණයි
    රාජ්‍ය භාෂාව සිංහල නම් සිංහල ඔක්කොටමත් දෙමල කොටසකටත් ප්‍රශ්නයක් නැහැ.
    රාජ්‍ය භාෂාව දෙමල නම් දෙමල ඔක්කොටමත් සිංහල කොටසකටත් ප්‍රශ්නයක් නැහැ.
    රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි නම් සිංහල බහුතරයකත් බහ, දෙමල බහුතරයකට බැහැ .

    දැන් ඔය ප්‍රශ්නය විසදන්න යන්නේ එංගලන්තේද ?

    ඉංග්‍රීසි සම්පුර්ණයෙන්ම අයින් කරන එකයි කරන්න ඕනේ. නොනතරම් වටිනා කාලයක්ද වෙන භාෂාවකට වැයකරන්නේ පාසල් වල. එවෙනුවට ළමුන්ට නිර්මාණාත්මකව හිතන්න උගන්වන්නැයි ඕනේ.
     
    • Like
    Reactions: win7dot

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    උතුර නැගෙනහිර කියලා විශේෂ ප්‍රශ්න තියෙනවද,හැමෝටටම තියෙන්නේ එකම ප්‍රශ්න තමයි

    මොකක්ද බං තියෙන ප්‍රශ්නේ? භාෂා ප්‍රශ්නෙද?

    එකම විසඳුම රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කිරීම පමණයි

    ඉන්දියාවෙ ඇජෙන්ඩා වල එවා ටික ටික එලියට දානව වගේ.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,111
    2,244
    113
    උතුර නැගෙනහිර කියලා විශේෂ ප්‍රශ්න තියෙනවද,හැමෝටටම තියෙන්නේ එකම ප්‍රශ්න තමයි

    It's most likely to do with centralised decision making

    Therefore public funding may not be allocated efficiently

    උතුරු සහ නැගෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලක සිට මුහුණ දෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා

    Administration maybe affected by the Western province's bureaucracy/ red tape

    The comparatively low representation of the Tamil and Muslim, MPs in the Parliament (which is due to proportionate distribution I believe) understandably creates practical issues

    Basically, if you want to understand how those people feel, you have to live with them for a while..

    For eg the Surgeon R.L. Spittle is someone who bonded with the SL Aborigines (waddas) and documented their life

    My understanding of Aborigines' issues in Aus was also very limited in the past eg why before an AFL game they prefer to do a smoke ceremony or the issues with land rights, high incarceration rate, access to quality education further you go away from the city etc., - here you may have to travel for hundreds of Kms for conveniences, due to the land size and dry nature

    I believe the hugely popular Actor Vijaya Kumaratunga was assassinated because he was viewed as controversial about this subject

    The wise people always maintained that it's a political problem and not a military problem

    Mad Weera hope you got something from my contribution..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113
    මොකක්ද බං තියෙන ප්‍රශ්නේ? භාෂා ප්‍රශ්නෙද?

    එකම විසඳුම රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කිරීම පමණයි
    ලෝකේ රාජ්‍ය බාශාවල් 195 ක් තියෙන රටවල් වල රාජ්‍ය භාෂාව ඒ රටේ බහුතරයක් කතා කරන භාෂාව තමයි. ඒ රටවල් වල සුළුතරයකට නැති ප්‍රශ්නයක් ලංකාවේ දෙමල්ලුට විතරක් ඇති උනේ කොහොමද?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    මොකක්ද බං තියෙන ප්‍රශ්නේ? භාෂා ප්‍රශ්නෙද?

    එකම විසඳුම රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කිරීම පමණයි

    Mu nam wathu demalek sure ekatama..amuthu line ekak meke daanne.
     
    • Wow
    Reactions: nalin0001

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113
    දෙමල ප්‍රශ්නෙට තියෙන්නේ සරල විසඳුමක්.

    උතුරේ ගොඩක් උන් එක වගේ දුප්පත්. ඉතින් උන් ඒකෙන් එකමුතු වෙලා ඉන්නේ.

    ඔය පැත්තේ උන්ගේ ආර්ථිකේ පුළුවන් තරන් දියුණු කරන්න ඕනේ.

    හැම එකාගේම අතට සල්ලි යවන්න ඕනේ. එතකොට උන් අතරේ පන්ති බේදේ ඇතිවෙලා ඕකුන් බෙදෙනවා.

    ඊට පස්සේ උන් අතරේ propaganda කරලා මතයක් හදන්න ඕනේ eelam මත උන් හදන්නේ උන්ව දුප්පත් කරලා තියාගන්න කියල.

    ඊට පස්සේ ආණ්ඩුවෙන් ටික ටික eelam මත තියෙන උන්ව උස්සලා උන්ව දාන්න ඕනේ පුනුරුත්තාපන කඳවුරු වලට චීනේ uyghur උන්ට කරනවා වගේ.

    නැතුව ඕකුන්ට පුක දීල හොඳ හිත පෙන්නලා උත්තර හොයන්න බෑ
     
    • Love
    Reactions: ROCCO-X

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    දෙමල ප්‍රශ්නෙට තියෙන්නේ සරල විසඳුමක්.

    උතුරේ ගොඩක් උන් එක වගේ දුප්පත්. ඉතින් උන් ඒකෙන් එකමුතු වෙලා ඉන්නේ.

    ඔය පැත්තේ උන්ගේ ආර්ථිකේ පුළුවන් තරන් දියුණු කරන්න ඕනේ.

    හැම එකාගේම අතට සල්ලි යවන්න ඕනේ. එතකොට උන් අතරේ පන්ති බේදේ ඇතිවෙලා ඕකුන් බෙදෙනවා.

    ඊට පස්සේ උන් අතරේ propaganda කරලා මතයක් හදන්න ඕනේ eelam මත උන් හදන්නේ උන්ව දුප්පත් කරලා තියාගන්න කියල.

    ඊට පස්සේ ආණ්ඩුවෙන් ටික ටික eelam මත තියෙන උන්ව උස්සලා උන්ව දාන්න ඕනේ පුනුරුත්තාපන කඳවුරු වලට චීනේ uyghur උන්ට කරනවා වගේ.

    නැතුව ඕකුන්ට පුක දීල හොඳ හිත පෙන්නලා උත්තර හොයන්න බෑ

    Social media apps tika daala phones beduwanam hari okun okkotama..😅
     

    Similar threads