උතුරු-නැගෙනහිර ඡන්ද

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    උතුරු-නැගෙනහිර ඡන්ද

    2015 උතුරු නැගෙනහිරෙ ඡන්ද ප්‍රතිඵල බලද්දි ඒ ප්‍රදේශ වල ජනතාව අති බහුතරයක් සිරිසේනට ඡන්දය දුන්න බව මතක ඇති. 2019 දි ඒ ප්‍රදේශ වල ජනතාව 2015 ටත් වඩා වැඩියෙන් සජිත්ට ඡන්දය දීලා. විශේෂයෙන් යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල සජිත්ට 10% සහ 7% ක් වැඩියෙන් ඡන්දය දීලා. මඩකලපුව සහ දිගාමඩුල්ලෙ සජිත්ට ලැබුන ප්‍රතිශතය 2015 ට වඩා සුළු අඩුවක් තිබුනත්, ත්‍රිකුණාමලයෙත් 4% ක විතර වර්ධනයක් තියෙනවා. රටේ අනිත් පළාත් වල සජිත් ගත්ත ප්‍රතිශතය 2015 ට සාපේක්ෂව අඩු වෙලා. උතුරු නැගෙනහිර ඡන්ද වැඩි වෙද්දි රටේ අනිත් පළාත් වල අඩු වීම තමයි ධ්‍රැවීකරණය.

    nRWl0Sh.jpg

    g0DMvWY.jpg

    hIAzb9C.jpg

    රටේ අනිත් පළාත් වල (දකුණෙ ) සජිත්ට ඡන්ද අඩු වෙන්න ප්‍රධාන හේතුව විදියට මම දකින්නෙ ආණ්ඩු විරෝධය. මේ ආණ්ඩු විරෝධයට හේතු කීපයක් තියනවා. සමස්තයක් විදියට ආර්ථික සංවර්ධනය අඩපණ වීම, ආරක්ෂාව අඩු වීම වගේම අන්තවාදී කණ්ඩායම් වලට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීමත් අයිතියි.

    උතුරු නැගෙනහිර මේ ප්‍රශ්න නැද්ද? තියනවා. එහෙනම් ඇයි උ-නැ ජනතාව ආණ්ඩු විරෝධය වෙනුවට ආණ්ඩුවේ පැත්ත ගත්තෙ? (මේක තමා අපි තේරුම් ගන්න ඕනෙ ප්‍රශ්නය. එහෙම වෙන්නෙ ඇයි කියල ඒ ජනතාව වත් දන්නෙ නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ.)

    යහපාලනය බලයට ආවෙ සංහිඳියාව ඇති කරනව කියල. ඔවුන් සංහිඳියාව ඇති කළානම්, මේ විදියෙ ධ්‍රැවීකරණය වූ ප්‍රතිඵලයක් වෙනුවට, රටේම ජනතාව එකම ප්‍රශ්න වලට සංවේදී වීමයි වෙන්න ඕනෙ. නමුත් ප්‍රතිඵලය ඒකෙ අනිත් පැත්ත. තිබුනටත් වඩා රටේ මිනිස්සු බෙදිල කියන එකයි තේරෙන්නෙ.

    සංහිඳියාව කියල යහපාලනය කරල තියෙන්නෙ උ-නැ ඔවුන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න ඒ ප්‍රදේශ වල ප්‍රාදේශීය නායකයන්ට ඔවුන්ගේ බෙදුම්වාදී න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න පහසුකම් ලබා දීල තියෙන එක. ඒකෙ ප්‍රතිඵල තමයි ඡන්දෙන් අපිට දකින්න පුළුවන්. ඒකෙ අතුරුඵලය තමයි දකුණෙ ආණ්ඩු විරෝධය එලියට ආවෙ.

    ගෝඨාභයට ලොකු වගකීමක් තියනවා උ-නැ පළාත් වල ජනතාව එකම භූමියක ඉන්න ජනතාව පමණක් නොව, රටක් විදියට එකට හිතන-පතන ජනතාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදල ක්‍රියාත්මක කරන එක. 2010-2015 දි මහින්දලා කළ භෞතික සම්පත් වර්ධනය, 2015-2019 රනිල්-සිරිසේන කළ ඉල්ලීම් වලට හිස නැමීම වෙනුවට වෙනස් දෙයක් කරන්න ඕනෙ. එහෙම නොකළොත් මේ බෙදීම තවත් වැඩි වෙන එක නවත්තන්න අමාරුයි.

    -Nadeepa Wickramage
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    dan path wela tiyenne siyalu jatheenge wishwasaya dinapu janapathi kenek newei. eka issarahatawath hada ganee da dane na
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    dan path wela tiyenne siyalu jatheenge wishwasaya dinapu janapathi kenek newei. eka issarahatawath hada ganee da dane na

    විශ්වාසය දිනා ගන්නවා කියන්නේ උන් ඉල්ලන හැමදේම දෙන එකද ගොන් බිජ්ජෝ?උබ අඩු ගානේ දන්නවද උන් සහය දෙන්න ඉල්ලපු ඉල්ලීම් මොනාද කියලා?:lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    විශ්වාසය දිනා ගන්නවා කියන්නේ උන් ඉල්ලන හැමදේම දෙන එකද ගොන් බිජ්ජෝ?උබ අඩු ගානේ දන්නවද උන් සහය දෙන්න ඉල්ලපු ඉල්ලීම් මොනාද කියලා?:lol:

    ඒකනේ.ඕක UNP කාරයෙක්..පුකාසාමි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේක තමා ඉතාම වැදගත් කාරණය....කොහොමද සංහිඳියාව කියන දේ ඇති කරන්නේ.

    :dull::dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාපනේ බේරා ගන්න විදිහ ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමා හොදටම දන්නව..ඒකට කරන්ඩ ඔනෙ එකම එක දෙයයි ඒක කරනව..:yes::yes:
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    මේ විදග්ධ post සින්හල වගේම
    දෙමළෙන් දාලා print කරල යවන්න
    නල්ලමලේ සහජීවනේ
    ඕකුන්ට බැසිල් දකුණට වඩා සැලකුව
    රත්තරන් වලින් පාරවල් දුන්නත් උන් ඔහොම
    තමා 2025 සින්හල අපි plan කරන්න ඕන
    දෙවන පෙල නායකත්වය හදන්න ඕන බයිල වැඩක් නෑ
    අපි දෙමළ English ඉගෙන ගන්නත් ඕන
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මේ විදග්ධ post සින්හල වගේම
    දෙමළෙන් දාලා print කරල යවන්න
    නල්ලමලේ සහජීවනේ
    ඕකුන්ට බැසිල් දකුණට වඩා සැලකුව
    රත්තරන් වලින් පාරවල් දුන්නත් උන් ඔහොම
    තමා 2025 සින්හල අපි plan කරන්න ඕන
    දෙවන පෙල නායකත්වය හදන්න ඕන බයිල වැඩක් නෑ

    ඕකත් ලොකු ප්‍රශ්නයක්, අපිට දෙමළ බැරි එක
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    යාපනේ බේරා ගන්න විදිහ ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමා හොදටම දන්නව..ඒකට කරන්ඩ ඔනෙ එකම එක දෙයයි ඒක කරනව..:yes::yes:

    කියපන්කො. සිරාවට අහන්නෙ.
    මොකද ඕක කරන්න පුලුවන්නම් ඊළඟ චන්දෙදි ලොකු pressure එකක් ගන්න ඕන නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යාපනේ බේරා ගන්න විදිහ ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමා හොදටම දන්නව..ඒකට කරන්ඩ ඔනෙ එකම එක දෙයයි ඒක කරනව..:yes::yes:

    කරන්න පුළුවන් දේවල් එකක් නෙමෙයි ..කීපයක් තියානව....හැබැයි ඒ කිසිම දේක හිංසනය නෑ..... දිනාගත්තු දේ පවත්වාගැනීමට නම් බොරු සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින උන් වගේම වෙනත් ජාතියක මිනිස්සුන්ට වල කපන්න බලන් ඉන්න උග්‍ර ජාතිවාදියෝ එකට තියල පරද්දන්න ඕනේ.....

    2015 ඉඳන් රනිල් ල දකුණු පැත්තේ ඉඳන් කලේ සංහිඳියාව නැති කරන එක....2019 ඉඳන් අපි වම් පැත්තේ ඉඳන් ඒක නොකළ යුතුයි...
     
    Surangika

    Member
    Oct 16, 2007
    10
    0
    0
    කියපන්කො. සිරාවට අහන්නෙ.
    මොකද ඕක කරන්න පුලුවන්නම් ඊළඟ චන්දෙදි ලොකු pressure එකක් ගන්න ඕන නෑ.

    හොර චන්ද දාන එක නේද යාලුවේ.වෙන මොනා කරන්නද?
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කරන්න පුළුවන් දේවල් එකක් නෙමෙයි ..කීපයක් තියානව....හැබැයි ඒ කිසිම දේක හිංසනය නෑ..... දිනාගත්තු දේ පවත්වාගැනීමට නම් බොරු සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින උන් වගේම වෙනත් ජාතියක මිනිස්සුන්ට වල කපන්න බලන් ඉන්න උග්‍ර ජාතිවාදියෝ එකට තියල පරද්දන්න ඕනේ.....

    2015 ඉඳන් රනිල් ල දකුණු පැත්තේ ඉඳන් කලේ සංහිඳියාව නැති කරන එක....2019 ඉඳන් අපි වම් පැත්තේ ඉඳන් ඒක නොකළ යුතුයි...

    දෙමල මුස්ලිම් චන්ද ගන්න ඕන නම් හිස් බුල්ලා හකීම් බදුරුදින් වගේ අය ආන්ඩුවට ගන්න ඕන.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දෙමල මුස්ලිම් චන්ද ගන්න ඕන නම් හිස් බුල්ලා හකීම් බදුරුදින් වගේ අය ආන්ඩුවට ගන්න ඕන.

    එහෙම ඕනේ වෙන්නේ නෑ