උතුරු පළාත ළගදීම යුරෝපයක්..!😱

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    රෙද්ද තමයි මූ නිකන් ලකුණු දාගන්නවා. ඒ කාළේ මයිත්‍රීපාල සහ රාජිත තමයි ගොඩක් සෞඛ්‍ය දියුණුවට මෙව්වා පටන් ගත්තේ.... අරූ පඹයා කිව්වට සාධනීය වැඩසටහන් ගණනක් පටන් ගත්තා. රාජිත හොරා කෑවට, සෑහෙන්න වැඩ කොටසක් කළා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,641
    113
    උතුරුකරයට යුරෝපය ගෙන දුන් මහ රාජාණෙනි.

    අවුලක් නෑ සිංහලුන්ටත් එතකොට අනුරාධපුරෙන් කොච්චියේ නැගලා රුපියල් 150 ටිකට් එකෙන් ඒරොප්පෙ වැඳපුදාගෙන ආවෑකි
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    චුයින්ගම් , බ්‍රේස්ලට්, පොන් කාඩ්, රින්ග්ටෝන්,ගූගල් බැලූන්, ෆ්‍රී වයිපයි, පොක්සාවැගන්, යුරෝප් හම්පඩ කැරි නාකි සිපයියා ට අවුරුදු 50ක් එක දිගට රැවටෙන ගොන් පොන්නයෝ ඉන්න 2500යේ රටක් 🥲🤭🤭. හරිහමන් රටක මෙහෙම පොන්න ආතල් දෙනවා නම් නාකි කැරියට ඉලපතට රීලා ගහලා එලවන්නේ :rolleyes2:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    Europe wenuwata sinhalunta bus eke nagala uthurata yanna puluwan ehenam. Ranil sa gen hoda wadak.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔච්චර බොරු විද විද මහන්සි වෙන්න දෙයක් නෑ..උතුරේ උන්‍ චන්දේ දෙන්නේ කොහොමත් මූ ඉන්න පැත්තට තමා..🥱
     
    • Like
    Reactions: waca