උතුරු කොරියාන්ය් ගමන

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    ඇත්තටම උතුරු කොරියාව කොහොම රටක්ද දන්නෑ. සමහරවිට මිනිස්සුන්ගෙ ජීවන තත්වය සාපේක්ෂව හොඳ ඇති.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    eka paraka mage yaluwek noth korea boader eka lagata gihin live video ekak pennuwa unge water tower wage tower gahala ranawiruwo evage janel walin balan innawa. kalayak thiyenne hadda dote gagakuth thinawa. rus-korea boader
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    Government එකට විතරද මන්දා වාහන තියෙන්නෙ. ඉතුරු අය ඔක්කොම බයිසිකල් වල නැත්නම් public transport . සිටි එකෙත් පාරවල් empty.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,730
    113
    සේදවත්ත
    අපි හිතනවට වඩා එහේ උන් හොදට ඉන්නවා වගේ. ලෝකෙන් අයිසොලේට් වෙන එකම හොදයි වගේ ඉස්සරට . තව ටික කාලෙකින් උ.කොරියාව නිකං අපිට අන්දමන් අයිලන්ඩ් වල ඉන්න ගෝත්‍රික රටක් වගේ පෙනෙයි . සමහර දේවල් ලංකාවට වඩා දියුනුයි පිරිසිදුයි නේ 🤣
     
    • Like
    Reactions: redux