උතුරු පළාත ළගදීම යුරෝපයක්..!😱

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    කොහොමත් උතුරු නැගෙනහිර චන්ද 80% ක් රනිල බානව ශුවර්.
    දකුණෙ ස්කෝ කරන එක තමා ටිකක් අමාරු ලපයයි , පුතානොයි එක්ක.
    ඒත් එතනත් 20% ක් නන් ශුවර්
    අන්තිමේ වෙන්නෙ ඔක්කොම බෙදිල බහුතරය නැති එකෙක් සෙට් වෙන එක