උතුරු මැදින් වැඩිම මනාප ගත් අලියා සන්ධාන&#3514

upCountry

Member
Nov 12, 2014
484
86
0
උතුරු මැදින් වැඩිම මනාප ගත් අලියා සන්ධාන&#3514

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවන බව දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක රංජිත් කහගල්ල මහතා පවසයි. ඔහු මේ අදහස් පල කලේ එජාපය අතහැර සන්ධානය හා එක්වෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ ගැන තමාට පැහැදීමක් නැති බවද ඔහු කියා සිටියේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් උතුරු මැද පළාතෙන් වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයා වන්නේද රංජිත් කහගල්ල මහතායි.
 

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    UPFA Western PC member Keerthi Udawatte has joined the opposition platform at the Kirulapona rally.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රංජිත් කහගල්ල :rofl: ඇහුවෙත් අදයි..මහින්ද කීයක් දීලද?තිස්සට වගේ ඇමති පට්ටමකුත් දෙයි නේහ්..:P
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    රංජිත් කහගල්ල :rofl: ඇහුවෙත් අදයි..මහින්ද කීයක් දීලද?තිස්සට වගේ ඇමති පට්ටමකුත් දෙයි නේහ්..:P

    1a hari ubala dan ne.
    ubala polewe paya gahala inne eun newi ne.
    ubala danne net 1a phota like,shd karanata witharai.
    1a ne ubla hamadama paradinne.

    danwath hdiyalla.ethokta 2020 wage dinanta puluwan wai.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 7.jpg