මට ගිය සතියේ ජෙනරල් ජානක පෙරේරා ත් එක්ක අවුරුදු 15ක් එකට හිටපු එයාගේ driver ව හම්බුනා .ඒ මිනිස්සු වෙච්ච හැම දේම දන්නවා.බර්ටි ප්‍රේමලාල් එක්ක චන්ද කාලේ දාගත්ත කොක්ක , කේන්දරේ තිබ්බ රාජ යෝග සීන් එක, මහින්දලා එක්ක දාගත්ත කොක්ක ,අන්තිමට ජානක පෙරේරාගේ නමට තිබ්බ ඔක්කොම දේපල වලට වෙච්ච දේ ඒ මිනිහ මාත් එක්ක කිව්වා.
ඕව මේක දාල වැඩක් න බන්.දන්න උන් දන්නවා ඇත්ත මොකක්ද කියල
අපි ඉන්නේ මහා කාලකන්නි රටක බන්. මිනිස්සු ඉන්නේ මොකක හරි එල්ලිලා එ එ කාලෙට ආතල් එකක් ගන්න. දෙපැත්ත බෙදිලා මරාගන්න.කොහෙන් හරි එකෙක් ඇවිත් මේක සුර පුරයක් කරනකම් බලාගෙන ඉන්නවා අපෙන් කෙරෙන්න ඕන අවම යුතුකම් ටික වත් කරන්නේ නැතුව.අන්තිමට ඔක්කොම අපිට ඇරලා යනකම් එකෙක් වත් දන්නේ නැ .ඉස්සරහට දෙයක් හිතන්නේ නැති වෙච්ච දේවල් මතක නැති ,වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙන ගත්තේ නැති ගොබ්බ හැත්තක් ඉන්නේ මේකේ .