උතුරු වසන්තය නොවේ

Sakibura

Member
Sep 20, 2009
226
10
0
උතුරු වසන්තය නොවේ

උතුරු වසන්තය නොවේ ඊට දෙමළ වසන්තය කියමු Written by Seetha Monday, 11 January 2010 23:04 Top Lanka News ජනවාරි 11
උතුරු වසන්තය දෙමළ ජනතාවට පමණක් සීමාකර දෙමළ ජනතාව පමණක් නගා සිටුවන වැඩ පිළිවෙලක් බවට පත්ව ඇතැයි උතුරු ප‍්‍රදේශයේ භික්ෂුණ් වහන්සේලා ජනාධිපතිවරයාට දන්වා තිබේ. මේ පිළිබදව අදහස් දැක්වු උතුරේ සිංහලයෙක් ටොප් ලංකා නිවුස් වලට කීවේ උතුරු වසන්තය වැඩ සටහන භාරව වැඩකරන ඉහළ පුද්ගලයින් කිහිප දෙනාම දෙමළ ජනතාව සතුටු කිරීමේ අදහසින් සිංහලයන්ට ඉතාම අඩු සැලකිල්ලක් දක්වන බවයි. කොටින්ම උතුරු වසන්තය යනු දෙමළ වසන්තයක් වි ඇති බවත් සිංහලයන්ට අබ බවත් ඔහු වැඞ්දුරටත් ප‍්‍රකාශ කළේය.

උතුරේ දෙමළ ජනතාව පමණක් නගා සිටුවන්ට හදන පුද්ගලයින් මේ කරන්නේ භයානක ක‍්‍රියාවකි. මන්ද එම ක‍්‍රියාව මගින් අනාගතයේ ඔවුන් සිංහල ජාතියේ විරෝධයකට ලක්කිරිමට කටයුතු යොදන බැවිනි.