උතුරු වසර 10 ක්‌ ප්‍රභාකරන්ට දීමට සූදානම් ව&#3

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :yes::yes::yes::yes: රෙප් ++++
    මුන්ගෙ බයිල තියෙන්නෙ බන් පොතක් පත්තරයක් නොබලන, දේශපාලන දැනුම 0 එවුන් තමා,ලොරි ටොක් දෙන්ඩ එන්නෙ. ඔය සිරිසේන දිනයි කියල හිතාගෙන ඉන්නෙත් එහෙම එවුන් තමා, පව් ජනවාරි 9 වෙද්දි තේරෙයි.:cool:
     
    • Like
    Reactions: gayankuwait

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Thawa sathiyakin balahan ban. :baffled::baffled:

    Msulim Congress and TNA katada support kiyala.

    Ehema unama ubala kiyayi, eth api MaRa ta kiyala. :D:D:D
    අතිය බැලුවත් ඔච්චර තමා මහින්දට කොටි සපොට් කරනව එහෙනම් ඉර බස්නාහිරින් පායයි, සම්බන්දන් එතකොට සිරිසේනට සපොට් කොරනව කියල කියුවෙ කහනවට වෙන්ඩ ඇති,

    මුස්ලිම් කොන්ග්‍රසේත් බොහො විට පනිනව, මුස්ලිම් දිස්ත්‍රික්ක මේ ආණ්ඩුවෙන් දෙන්නෙ නැත ඒකයි ජනාධිපතිවරයගෙ අදහස, ඉන්නවනම් ඉන්ඩ පුලුවන්,යනවනම් ගියාවෙ ඒක අවුලක් නැ. ආණ්ඩුවෙ
    න් මුස්ලිම් දිස්ත්‍රික්ක දෙන්නෙ නැත,:no::no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙහෙම දෙයක් කරන්න තිබ්බා මෛත්‍රීට... පොනිල් එක්ක TNA වගේ එඋන් එක්ක සෙට් නොවී jvp, හෙළ උරුමය සහ සෙසු පක්ෂත් එක්ක සෙට් උනා නම් අනිවා මම මෛත්‍රීට දෙනවා.... දැන් ඉතින් පමා වැඩි... උදය ගම්මන් පිල්ල ආණ්ඩුවට එනවා හෙට අනිද්දම ඒවගේම තිස්ස අත්තනායකත් එනවා... තව සජිත් ඇතුලෙන් දරුණුවටම කෑගහනවා කියල තමයි news එක අවේ... ඉක්මනටම unp එක දෙකට වෙනවා සජිත්ගේ පිල සහ පොනිල්ගේ පිල කියලා!!!:yes:
    :yes::yes:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඇයි බන් උඹලා මෙච්චර වියරු වැටිලා... මම මගේ අදහස ප්‍රකාශ කරේ.... :no:

    10817398_10202826780341235_1582423899_o.jpg
     
    • Like
    Reactions: kinkon

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අතිය බැලුවත් ඔච්චර තමා මහින්දට කොටි සපොට් කරනව එහෙනම් ඉර බස්නාහිරින් පායයි, සම්බන්දන් එතකොට සිරිසේනට සපොට් කොරනව කියල කියුවෙ කහනවට වෙන්ඩ ඇති,

    මුස්ලිම් කොන්ග්‍රසේත් බොහො විට පනිනව, මුස්ලිම් දිස්ත්‍රික්ක මේ ආණ්ඩුවෙන් දෙන්නෙ නැත ඒකයි ජනාධිපතිවරයගෙ අදහස, ඉන්නවනම් ඉන්ඩ පුලුවන්,යනවනම් ගියාවෙ ඒක අවුලක් නැ. ආණ්ඩුවෙ
    න් මුස්ලිම් දිස්ත්‍රික්ක දෙන්නෙ නැත,:no::no:

    :yes:
     

    Genuine

    Active member
  • Dec 18, 2009
    230
    76
    43
    Sri Lanka
    රනිල එහෙටත් නැති මෙහෙටත් නැති ඊලඟ පරම්පරාවක් කියල දරුවෙක්වත් නැති පන නැති චරිතයක්..ඕකට රට බාර දුන්නොත් පිටරටවල් වලට ඕනි විදියට වැඩ සිද්දවෙයි සොන්න ගතිය නිසා
     
    • Like
    Reactions: kinkon

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොනිල් පරදවමු :rofl:

    වටේ ඉන්න උන් කොටි නම් ඌත් කොටි තමා,ආයෙ ඔකෙ හොයන්ඩ දෙයක් නැ.
    රනිල -කොට්ය
    චන්දිකා-කොරපු ලඩියක් නැ රටට,කොට්ය
    මන්ගල-*න්නයෙක්,කොට්
    දෙමල සන්දානය-කොටි
    ඩයස්පොරාව-කොටි
    සිරිසේනගෙ වටේ ඉන්න බහුතරේ කොටි.

    උන් කොටි නෙමේ හිටපු කොටි උන් කොහෙවත් ඊලමක් ඉල්ලනවද නැනෙ. අන්න ඒකට දෙමල සන්දානෙ,ඩයස් පොරාව, ඔය NGO නඩේ, විදේශ තානාපතිල,පොනිල ඔය ඔක්කොම දැනටත් කඩේ යන්නෙ දෙමල ඊලම හදන්ඩනෙ.දැන් දෙමල ඊලම ඉල්ලන උන් කොටි මිසක්, ඉස්සර පෙනි ඉදල දැන් ඊලම එපා කියන උන් කොටි වෙන්නෙ නැනෙ.
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    Similar threads