උතුරු වසර 10 ක්‌ ප්‍රභාකරන්ට දීමට සූදානම් ව&#3

Nov 24, 2014
789
64
0
වටේ ඉන්න උන් ගැන අමතක කරපං. මයිත්රීපාල කියන්නෙත් කොටියෙක්. ඒ නිසා උට චන්දෙ දෙන්න එපා.
 
Apr 23, 2010
355
41
0
එතකොඅට අමු රිලවෝ පිල්ලියාන් කරුනා කේ පී එහෙම ඉන්නෙ කවුරු ගාවද ලොල්සි බලපන් උබේ රජා ගේ අස්සේ ඉන්නේ උන් තමා ලොකුම කොටි ටික කේ පී කියන්නේ ඊලග කොටි නායකයා ඌ ඉන්නෙත් රජා ගාව
 
jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83

    මචං මෝඩ ආතල් දෙන්න එපා බං. එතකොට මෙච්චර කාලයක් ඒ කොටියා හිටියේ ආණ්ඩුවේ නෙවෙයිද? මිනිස්සු හිනාවෙන්නෙ උබට විතරක් නෙවෙයි මචං, ගොඩ දෙනෙක්ගේ නම කැත වෙනවා ඔය වගේ මෝඩ කතා කිව්වහම... තේරුමක් ඇති විදිහට පදනමක් තියාගෙන කතා කරන්න...
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    එතකොඅට අමු රිලවෝ පිල්ලියාන් කරුනා කේ පී එහෙම ඉන්නෙ කවුරු ගාවද ලොල්සි බලපන් උබේ රජා ගේ අස්සේ ඉන්නේ උන් තමා ලොකුම කොටි ටික කේ පී කියන්නේ ඊලග කොටි නායකයා ඌ ඉන්නෙත් රජා ගාව

    මචං උබේ කොමෙන්ට් එක මේ සංවාදයට අදාලද? පොඩ්ඩක් හිතලා බලන්න... ලිපි කියෙව්වද? මේකේ කියලා තියනවද මෛත්‍රී ගාව කොටි ඉන්නවා කියලා? මේ වටේ ඉන්න මිනිස්සු කරලා තියන දේවල් අතීතයේ, ඒ ගැන තමා කතා කරලා තියෙන්නේ.. තරහවල් පිරිමහගන්නේ නැතුව රට ගැන හිතලා කතා කරමු. මෙතන වෙන්න ඕන ආපහු යුද්දෙකට යන්නැතුව මේ ප්‍රශ්නවලට ඉදිරියේදී රට මුහුණදෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක...
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොඅට අමු රිලවෝ පිල්ලියාන් කරුනා කේ පී එහෙම ඉන්නෙ කවුරු ගාවද ලොල්සි බලපන් උබේ රජා ගේ අස්සේ ඉන්නේ උන් තමා ලොකුම කොටි ටික කේ පී කියන්නේ ඊලග කොටි නායකයා ඌ ඉන්නෙත් රජා ගාව

    කේ පී නෙමේ බන් පිරිබාහරන් හිටියත් මහින්දයා උන්ට ඊළම දෙන්නේ නෑ. ඒකයි වෙනස.
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    කේ පී නෙමේ බන් පිරිබාහරන් හිටියත් මහින්දයා උන්ට ඊළම දෙන්නේ නෑ. ඒකයි වෙනස.

    ඒක ඇත්ත මචං, කොටි මේ දගලන දැගලිල්ලෙන් පේන එකම දේ තමා මහින්දට කැමති නැති බව. ඒ කියන්නේ මොකක් වුනත් කොටියට ආයේ නැගිටින්න දෙන්නේ නැතිබව... ඔතනදි තමා ""ඒත්" ප්‍රශ්නය එන්නේ මෛත්‍රී වට කරන් ඉන්න සෙට් එක ගැන හිතද්දී... අපිට කොහොමද ඒ මිනිස්සු විශ්වාස කරන්න පුලුවන්? මෛත්‍රීට ඒ හැමෝම අවනතද? පාලනය කරන්න පුලුවන්ද ඒ හැමෝවම? ඔය ප්‍රශ්න වලට උත්තර තමා මම හොයන්නේ..
     
    Apr 23, 2010
    355
    41
    0
    කේ පී නෙමේ බන් පිරිබාහරන් හිටියත් මහින්දයා උන්ට ඊළම දෙන්නේ නෑ. ඒකයි වෙනස.
    Mahindaya me para 13+ denawa. TNA eke un Mahindata support ekayi. Muslim unuth Mahindata.Mokada un Digamadulla Muslim District ekak karanna porondu una nisa..:angry::angry::angry::angry:
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Mahindaya me para 13+ denawa. TNA eke un Mahindata support ekayi. Muslim unuth Mahindata.Mokada un Digamadulla Muslim District ekak karanna porondu una nisa..:angry::angry::angry::angry:

    මචං ඔය වගකීමෙන්ද කියන්නේ? ඒ කියන්නේ මහින්ද බෙල්ලේ වැලදාගන්නවා වගේ සීන් එකක් වෙන්නද යන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Mahindaya me para 13+ denawa. TNA eke un Mahindata support ekayi. Muslim unuth Mahindata.Mokada un Digamadulla Muslim District ekak karanna porondu una nisa..:angry::angry::angry::angry:

    බොරු එපා බන් TNA එක සපොට් කරන්නෙ සිරිසේනට, ඒ 13+ නෙමේ ඊලම දෙන්නම් කියපු හින්ද. ලගදිම හකිම් ආණ්ඩුවෙන් යනව ඒ මුස්ලිම් දිස්තික්කය මහින්ද දෙන්නෙ නැ කියල මූනපු හින්ද බලපන්කො අන්තිමට රට වෙදන්ඩ බලාගෙන ඉන්න පරයො ඔක්කොම සිරිසේන ලග නතර වෙන හැටි,:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොඅට අමු රිලවෝ පිල්ලියාන් කරුනා කේ පී එහෙම ඉන්නෙ කවුරු ගාවද ලොල්සි බලපන් උබේ රජා ගේ අස්සේ ඉන්නේ උන් තමා ලොකුම කොටි ටික කේ පී කියන්නේ ඊලග කොටි නායකයා ඌ ඉන්නෙත් රජා ගාව
    උන් කොටි නෙමේ හිටපු කොටි උන් කොහෙවත් ඊලමක් ඉල්ලනවද නැනෙ. අන්න ඒකට දෙමල සන්දානෙ,ඩයස් පොරාව, ඔය NGO නඩේ, විදේශ තානාපතිල,පොනිල ඔය ඔක්කොම දැනටත් කඩේ යන්නෙ දෙමල ඊලම හදන්ඩනෙ.දැන් දෙමල ඊලම ඉල්ලන උන් කොටි මිසක්, ඉස්සර පෙනි ඉදල දැන් ඊලම එපා කියන උන් කොටි වෙන්නෙ නැනෙ.:confused:
     
    • Like
    Reactions: GuneBhai

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙහෙම දෙයක් කරන්න තිබ්බා මෛත්‍රීට... පොනිල් එක්ක TNA වගේ එඋන් එක්ක සෙට් නොවී jvp, හෙළ උරුමය සහ සෙසු පක්ෂත් එක්ක සෙට් උනා නම් අනිවා මම මෛත්‍රීට දෙනවා.... දැන් ඉතින් පමා වැඩි... උදය ගම්මන් පිල්ල ආණ්ඩුවට එනවා හෙට අනිද්දම ඒවගේම තිස්ස අත්තනායකත් එනවා... තව සජිත් ඇතුලෙන් දරුණුවටම කෑගහනවා කියල තමයි news එක අවේ... ඉක්මනටම unp එක දෙකට වෙනවා සජිත්ගේ පිල සහ පොනිල්ගේ පිල කියලා!!!:yes:
    :yes::yes::yes:
     
    Apr 23, 2010
    355
    41
    0

    බොරු එපා බන් TNA එක සපොට් කරන්නෙ සිරිසේනට, ඒ 13+ නෙමේ ඊලම දෙන්නම් කියපු හින්ද. ලගදිම හකිම් ආණ්ඩුවෙන් යනව ඒ මුස්ලිම් දිස්තික්කය මහින්ද දෙන්නෙ නැ කියල මූනපු හින්ද බලපන්කො අන්තිමට රට වෙදන්ඩ බලාගෙන ඉන්න පරයො ඔක්කොම සිරිසේන ලග නතර වෙන හැටි,:cool:
    Ubane Ban boru kiyanne. TNA eke un serama India walata gennala, India haraha Mahinda support eka gannawa 13 + dennam kiyala. :yes::yes:
    Muslim un ada Mahinda ekka final discussion eka. Eeta passe un anduwata supp eka denawa kiyala kiwwama balapan, Niyama Bala lobiya kawuda??
    Rata pawa denne kawuda kiyala..:angry::angry::angry:

    Apr 23, 2010
    355
    41
    0
    උන් කොටි නෙමේ හිටපු කොටි උන් කොහෙවත් ඊලමක් ඉල්ලනවද නැනෙ. අන්න ඒකට දෙමල සන්දානෙ,ඩයස් පොරාව, ඔය NGO නඩේ, විදේශ තානාපතිල,පොනිල ඔය ඔක්කොම දැනටත් කඩේ යන්නෙ දෙමල ඊලම හදන්ඩනෙ.දැන් දෙමල ඊලම ඉල්ලන උන් කොටි මිසක්, ඉස්සර පෙනි ඉදල දැන් ඊලම එපා කියන උන් කොටි වෙන්නෙ නැනෙ.:confused:

    Balapan Thawa sathiyak idala.
    TNA katada support karanne kiyala. :D:D Un Mahindata. Mahinda unta.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම කියන්නත් බැහැ බං. මිනිහගේ හිතේ පිරිසිදු චෙතනාවක් තියනවා වෙන්න බැරි නැද්ද? ඒවුනාට ප්‍රශ්නය, මේ අමුතු සංයුතියක් තියන එකතුව එක්ක අනාගතේ කොහොම වෙයිද? අනික මේ ලිපි දෙකේ තියන ඒවා ප්‍රතික්ෂේප කරන්න බැහැ කාටවත් ((බොහොමයක් කරුනු) ඉතින් ඒවට මුහුන දෙන්නේ කොහොමද? what are their plans? ඕව තමා ප්‍රශ්න...
    චේතනාව පිරිසිදු නැ බන් ඔච්චර දුශන නම් ප්‍රස්න නම් මොකටද ජනාධිපතිවරනෙක් ලන් වෙනකන් හිටියෙ අන්තිමට පැන්නෙ මොකො චේතනාව හොද හින්දද නැ,බල ලොබය හින්ද රහත් උන අය නැ බන්.

    බල ලොබයෙන් මත් වෙලා ෆොන්සේකට උන දේ අනික ජනවාරි9 වෙනිදගෙන් පස්සෙ සිරිසේන අත්විදිනව, අන්න එදාට මේ අද චියර් කරන හුරේ දාන එකෙක් ලග නැ,ෆොන්සේක ලස්සනට කියුව දිග ඇරල ඔය කතාව ලගදි,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ubane Ban boru kiyanne. TNA eke un serama India walata gennala, India haraha Mahinda support eka gannawa 13 + dennam kiyala. :yes::yes:
    Muslim un ada Mahinda ekka final discussion eka. Eeta passe un anduwata supp eka denawa kiyala kiwwama balapan, Niyama Bala lobiya kawuda??
    Rata pawa denne kawuda kiyala..:angry::angry::angry:

    TNA එක මහින්දට සපොට් කරනව මගුල තමා, උබ පොතක් පත්තරයක් කියනවන්නෙ නැද්ද බන්. :lol::lol::lol::lol::lol: මුස්ලිම් උන්ට දෙන ලබ්බක් නැ ජනධිපතිතුමා පැහැදිලිව කියුව මුස්ලිම් දිස්තික්ක කියල ජාතියක් නැ දෙන්නෙත් නැ කියල.
    උබ පත්තරයක් නිවුස් එකක් බලපන් බන්
    ,ඊට පස්සෙ දේශපාලනේ කතා කරපන්.:confused::confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මෙහෙම දෙයක් කරන්න තිබ්බා මෛත්‍රීට... පොනිල් එක්ක TNA වගේ එඋන් එක්ක සෙට් නොවී jvp, හෙළ උරුමය සහ සෙසු පක්ෂත් එක්ක සෙට් උනා නම් අනිවා මම මෛත්‍රීට දෙනවා.... දැන් ඉතින් පමා වැඩි... උදය ගම්මන් පිල්ල ආණ්ඩුවට එනවා හෙට අනිද්දම ඒවගේම තිස්ස අත්තනායකත් එනවා... තව සජිත් ඇතුලෙන් දරුණුවටම කෑගහනවා කියල තමයි news එක අවේ... ඉක්මනටම unp එක දෙකට වෙනවා සජිත්ගේ පිල සහ පොනිල්ගේ පිල කියලා!!!:yes:
     
    Apr 23, 2010
    355
    41
    0
    මෙහෙම දෙයක් කරන්න තිබ්බා මෛත්‍රීට... පොනිල් එක්ක TNA වගේ එඋන් එක්ක සෙට් නොවී jvp, හෙළ උරුමය සහ සෙසු පක්ෂත් එක්ක සෙට් උනා නම් අනිවා මම මෛත්‍රීට දෙනවා.... දැන් ඉතින් පමා වැඩි... උදය ගම්මන් පිල්ල ආණ්ඩුවට එනවා හෙට අනිද්දම ඒවගේම තිස්ස අත්තනායකත් එනවා... තව සජිත් ඇතුලෙන් දරුණුවටම කෑගහනවා කියල තමයි news එක අවේ... ඉක්මනටම unp එක දෙකට වෙනවා සජිත්ගේ පිල සහ පොනිල්ගේ පිල කියලා!!!:yes:

    Ubata Chande nane ban. E nisa uba kohomada chande denne?? :confused::confused:
     
    Similar threads