උතුරු වියට්නාමයේ පාරාදීසය - Halong bay

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    උතුරු වියට්නාමයේ පාරාදීසය - Halong bay
    සරලවම ගත්තොත් මේ Halong Bay කියන්නේ වියට්නාමයේ උතුරු කෙලවරක පිහිටලා තියෙන අලංකාර බොක්කක්.වතුර තරමක් ලස්සන කොළපාටක් ගන්නවා
    .ඒ වගේම මේ බොක්කේ විශේෂම දේ හුණුගල් වලින් හැදුන පාවෙන දූපත් සමූහයක් මේ බොක්කේ විහිදිලා තියෙනවා.
    හරියට නිකන් කල් කදු මුහුද මැද උසට නැගිලා තියෙනවා වගේ තමයි පේන්නේ.
    මේ හැම එකක්ම හුණුගල් වලින් හැදිලා තියෙන්නේ ඒ වගේම මේ වගේ දූපත් 1600ක් පිහිටලා තියෙනවා.
    මේ හුණුගල් දූපත් වල මතුපිට වැසි වනාන්තරයක ලක්ශණ පෙන්නුම් කරන නිසා
    දූපත් පේන්නේ හුණුගල් පාට සහ කොළපාට මිශ්‍රවෙලා
    .සමහර දූපත් වලට ගොඩබහින්න පුලුවන්.
    සමහර දූපත් ගොඩක් විශාලයි.
    ඒ වගේම සමහර ඒවගේ ධීවර ජනතාවත් ජීවත් වෙනවා.
    ඒ වගේම මේ හුණුගල් දූපත් ඇතුලේ ගුහා සංකීර්ණ වශයෙන් දකින්නත් පුලුවන්.
    ඒ වගේම මේ ප්‍රදේශය යුනෙස්කෝ ලෝක උරුම පද්ධතියක් විදියටත් නම් කරලා තියෙන්නේ. වැඩි විස්තර පහල ලින්ක් එකෙන් බලන්න
    https://youtu.be/JJUtnbDIPW8
    102952935_3506272426066683_872511721924337992_n.jpg