උතුරු_කොරියාවෙන්_මිසයිලයක්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    දැං ජපානෙට තියෙන්නෙ උතුරු කොරියාවට උඩින් ගිහින් අර මූදෙ දෙබුක්කාවට වැටෙන්ඩ මල් වෙඩිල්ලක්වත් යවන්ඩ. නැත්තං හෙන පල් නෝන්ඩිය. :baffled:

    සිරිසේනට මල පැන්නොත් තමා අවුල
    :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූත් වියදංකරන් KAරි ආතල් දෙන්නේ.:rofl: ඩෑල් එක දැක්ක දවසේ ඉදලම මතක්වෙන්නේ සපෙල්බයින්ඩර් එකේ සන්ව.:rofl::P උගේ ආතල්මයි තියෙන්නේ :rofl:
    Spellbinder -Sun - Leonard Fung
    sun.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැං ජපානෙට තියෙන්නෙ උතුරු කොරියාවට උඩින් ගිහින් අර මූදෙ දෙබුක්කාවට වැටෙන්ඩ මල් වෙඩිල්ලක්වත් යවන්ඩ. නැත්තං හෙන පල් නෝන්ඩිය. :baffled:

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිරිසේනට මල පැන්නොත් තමා අවුල

    අපේ ලොක්ක කරපු වෝනින් නොතකා ජපානෙ උඩින් මිසයිල් යැව්ව කියල හෙට පත්තෙරෙන් දැක්කොත් වහාම ප්‍රකාශයක් කරල අපේ ගුවන් හමුදාවටයි නාවික හමුදාවටයි අණදෙන්න බැරි නෑ වහාම උතුරු කොරියාවට යුධ ප්‍රකාශ කරල ආක්‍රමනයට සැරසෙන්න කියල...වහාම ලොක්කට පත්තරේ අහු නොවෙන්න කටයුතුකරපල්ල නැත්නම් කපෝති:(:(