උතුරෙ අපේම සහෝදරයෝ ™ ප්‍රංශයේ පොල් ගසයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113


    සිංහල අන්තවාදයෙන්™ බැට කෑ, උතුරෙ අපේම සහෝදරයෝ ™ පැරීසියේදී පොල් ගසයි

    දියුණු, නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති සුදු මහත්තුරු වික්ෂිප්ත වී බල සිටී

    "මේ ඩැන් මේකට පැරිෂ් කියල කිව්වට යප්පා මේකට ඉස්ෂර කිව්වේ පැරිෂ්ෂලිංගම් කියල. මේක අපෙත් නිජබිම තමයි ඇයි මොකෝ" උතුරෙ සහෝදරක් තරවටු කරයි

    "ඉක්මනට ප්‍රංශයේ බලය විමධ්‍යගත කරල මේ මිනිස්සුන්ට ඉඩම් බලතල ලබා දෙන්න කියල අපි මැක්රෝන් මහතාට ලිපියක් යොමු කළා" එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය මාධ්‍ය හමුවකදී පවසයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ප්‍රන්ශෙට පොල් ටික අරන් ආපු නෑවෙ කප්පිත්ත

    Cat Omg GIF
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ ඩැන් මේකට පැරිෂ් කියල කිව්වට යප්පා මේකට ඉස්ෂර කිව්වේ පැරිෂ්ෂලිංගම් කියල. මේක අපෙත් නිජබිම තමයි ඇයි මොකෝ"