උතුරේ අධි ආරක්‍ෂිතයෙන් අක්කර 425ක් ජනපති අත

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    Yako mewa adi arakshitha wenna kalin mewa ahinsaka minissunge.ubala yudde kale duk widina demala janathawa beragannalu yudde.dan a minissu ltte.thopi koi weleth balan inne me ratata bombayak gahanakan my3 ta chande dipu unta hinawenna.ubalama hithapan ehema neda kiyala.bombayak gahuwoth ubala tharam sathutu wena ekak na wena kauruth.mahindage p**** rala
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Sasees Wedige

    ආහ් නෝන එන්න... මාත්තියා එන්න ...
    ජාතික ගීය දෙමළෙන් කියනවා...
    ඇමතිකම් දෙනවා...
    නියෝජ්‍ය ඇමතිකම් දෙනවා....
    රාජ්‍ය ඇමතිකම් දෙනවා....
    කඳවුරු අයින් කරනවා...
    අත් මේස් ගලවනවා...
    පාස් පෝට් අල්ලනවා...
    බෝල් පොයින්ට් පෑනෙන් අස්සන් කරනවා...
    පසඟ පිහිටුවල වඳිනවා...
    මූඩි කිට් මහනවා....
    බෑනට බැඳුම්කර දෙනවා...
    ලැම්බොගිනි හොයනවා...
    කොටි නිදහස් කරනවා...
    කොත්තමල්ලි අඩු කරනවා...
    කහ අඩු කරනවා...
    ආප්ප අඩු කරනවා...
    වැලි ගොඩ දානවා...
    .
    .
    .
    තව ඕන නන් නයිත් නටවනවා... හැබැයි පේන්න සාත්තර අහන්නෙ නෑ...


    :lol::lol::lol::lol:
    :lol::lol:
    අවුලක් නෑ අපේ කොල්ලෝ ආයෙ ඔන උනොත් අල්ල ගනී. ටොයියෝ ටික ඉදිරිපත් වෙයි නෙහ් :rofl:
    :(
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    දැන් එතකොට ඉඩම් නැති මිනිස්සු ඇවිල්ල ඉන්න ඕනේ උබේ ගෙදරද? රණවිරුවෝ මරුනේ ඉඩම් අල්ලාගෙන ඒවායේ අදිඅරක්ෂිත කලාප ගහන්න නෙමෙයි මේ රටේ හැම එකටම නිදහසේ ඉන්න පුළුවන් වෙන්න ,උබල ඒ රණවිරුවොන්ගේ ලේ බිල්ලට තියාගෙන දේශපාලනයට කඩේ යන්න එපා ඔයි
    හමුදාවෙන් අත්පත් කර ගත්ත ඉඩම් වලට, ආදේශ ඉඩම් දෙන්න පුලුවන් කම තිබිද්දිත්, ඇයි අධි ආරක්ෂක කලාප ලගම තියන ඉඩමම ඉල්ලන්නේ... ආදේශ ඉඩම් එපා කියල?

    අවුරුදු 30ක් විතර හමුදාවෙන් යූස් කල නිසා ඒවයේ ගොඩනැගිලි දැන් වල් බිහිවෙලා භාවිත තත්වටයෙත් නෑ. ඒත් අධී ආරක්ෂක කලාප ඉඩම් ම ඉල්ල්නව දෙමළ සන්ධානේන්:eek::eek::eek:
     
    • Like
    Reactions: maxma25

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,424
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    දැන් එතකොට ඉඩම් නැති මිනිස්සු ඇවිල්ල ඉන්න ඕනේ උබේ ගෙදරද? රණවිරුවෝ මරුනේ ඉඩම් අල්ලාගෙන ඒවායේ අදිඅරක්ෂිත කලාප ගහන්න නෙමෙයි මේ රටේ හැම එකටම නිදහසේ ඉන්න පුළුවන් වෙන්න ,උබල ඒ රණවිරුවොන්ගේ ලේ බිල්ලට තියාගෙන දේශපාලනයට කඩේ යන්න එපා ඔයි


    උබ කියන නිදහස නෙවි උන්ට ඕනේ.උන්ට ඕනේ යුද්දයක් කරලා උන් ඒක දිනලා ගන්න නිදහස.අපේ සිංහල කොල්ලෝ මැරිලා ගත්ත නිදහස උන්ට වැඩක් නෑ.රන්න පොනිලා ඉස්සර ඉදන්ම දෙමලව දිනවන්න සැහෙන්න ට්‍රයි කරානේ.
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    උබ කියන නිදහස නෙවි උන්ට ඕනේ.උන්ට ඕනේ යුද්දයක් කරලා උන් ඒක දිනලා ගන්න නිදහස.අපේ සිංහල කොල්ලෝ මැරිලා ගත්ත නිදහස උන්ට වැඩක් නෑ.රන්න පොනිලා ඉස්සර ඉදන්ම දෙමලව දිනවන්න සැහෙන්න ට්‍රයි කරානේ.
    එහෙනම් ඉතින් cv එක්ක පටවල යන්න තියෙනෙන්
     

    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    අවුලක් නෑ ෆොන්සේකායි රතනයි ඉන්නවනේ.රට බෙදන්නේ නෑ එයාලා ඉන්නකං
     
    ලැම්බෝගිනි ඇල්ලුවා.
    එස් බී අයින් කරා.
    කුඩු ඇල්ලුවා.
    එතනෝල් ඇල්ලුවා.
    මල්පෝච්චි අයින් කරා.
    ජාතික ගීය දියුණු කරා.
    ඔය ඉඩම් අක්කර කීපයක් දුන්නහම මොකද බං
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    කවුදබන් අර රනිල් ලොක්කගෙ දකුනුඅත පැත්තෙ ඉන්න කෑල්ල
     
    • Like
    Reactions: netlife007

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Siyalu denama mathaka thiya gatha yuthu karunak atha. Demala jathivadiyo inna bava. Peradeniya University eke hitapu aya dannava athi e gana. For one example---In Akbar hall, canteen eke Banku vala , sinhala aya venamai, demala aya venamai vadi venna ona kiyala students lage sirithak thibuna. Ath eka davasak ,varadimakin vage sinhala student kenek tamil aya athara vadi vela, tamil student kenek avilla kiyanava, Danne natdha, mea hariye vadi venne tamil aya vitharai, sinhala aya anith patthata yanna kiyala, Ema moda tamil jathivadiya danne naha, hamoma Minissu kiyala. Mea rule eka pasuva nathara kala JVP anthare hitapau NISMI visin. JVP ekata mage respect eka.
     

    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    අංගුලිමාල;18091812 said:
    ලැම්බෝගිනි ඇල්ලුවා.
    එස් බී අයින් කරා.
    කුඩු ඇල්ලුවා.
    එතනෝල් ඇල්ලුවා.
    මල්පෝච්චි අයින් කරා.
    ජාතික ගීය දියුණු කරා.
    ඔය ඉඩම් අක්කර කීපයක් දුන්නහම මොකද බං

    හා හා ඒකනේ බං. බලන්න දැන් තියෙන යහපාලනේ. සිරිසේන මහත්තයෙගේ වාසනා මහිමය.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    Sasees Wedige

    ආහ් නෝන එන්න... මාත්තියා එන්න ...
    ජාතික ගීය දෙමළෙන් කියනවා...
    ඇමතිකම් දෙනවා...
    නියෝජ්‍ය ඇමතිකම් දෙනවා....
    රාජ්‍ය ඇමතිකම් දෙනවා....
    කඳවුරු අයින් කරනවා...
    අත් මේස් ගලවනවා...
    පාස් පෝට් අල්ලනවා...
    බෝල් පොයින්ට් පෑනෙන් අස්සන් කරනවා...
    පසඟ පිහිටුවල වඳිනවා...
    මූඩි කිට් මහනවා....
    බෑනට බැඳුම්කර දෙනවා...
    ලැම්බොගිනි හොයනවා...
    කොටි නිදහස් කරනවා...
    කොත්තමල්ලි අඩු කරනවා...
    කහ අඩු කරනවා...
    ආප්ප අඩු කරනවා...
    වැලි ගොඩ දානවා...
    .
    .
    .
    තව ඕන නන් නයිත් නටවනවා... හැබැයි පේන්න සාත්තර අහන්නෙ නෑ...


    :lol::lol::lol::lol:
    ශුක්‍ර කතාව
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    tZtzcrv.gif


    images
    නෝන ගෙදර ගිහිල්ල මෙයින් ටිකක් තුනටියෙ ගාගත්තනම්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,705
    28,801
    113
    මේවයේ ඉහිරිලා තියෙන ලේ බිංදුවක් ගානේ මුන්ට සාප වේවා

    Gota ta da saapa karanne akkara 4000 kma deela.:rofl:

    A MASSIVE marshy paddy land area of about 4000 acres, hitherto remained barren as a result of continued terrorist atrocities in Jaffna have begun to bear fruits as a result of the government-sponsored accelerated “Uthuru Wasanthaya” development programme.

    A few months ago after those paddy lands in Chavakachcheri-Thanankilappu areas that fell under the former High Security Zone (HSZ) Jaffna were released back to their owners.

    - 2010-02-15
    - http://www.army.lk/detailed.php?NewsId=1866

    අපි අධි ආරක්‍ෂක කලාප ඉඩම්වලින් 90% ජනතාවට දුන්නා - ගෝඨාභය

    • ඒ කියන්නෙ ඔබ හරි, හමුදාව වැරැදියි...?
    නෑ. මම කියන්නෙ එහෙම එකක් නෙවෙයි. හමුදාව ඔවුන්ගෙ කාර්යය කළා. නමුත් දේශපාලනික වශයෙන් අපිට ඒ ජනතාව දිනා ගන්න බැරි වුණා. ප්‍රධාන දේශපාලන පක්‍ෂ කිසිම උත්සාහයක් දැරුවෙ නෑ උතුරට ගිහින් ඒ ජනතාව දිනාගන්න. ආණ්ඩු පක්‍ෂය විතරක් නෙවෙයි, විපක්‍ෂයත් එහෙමයි, දෙමළ සන්ධානෙටම යන්න දීලා බලාගෙන හිටියා.

    • මට හිතෙන්නෙ ඔබ භෞතික සංවර්ධනයයි, නිදහසයි කියන දෙක පටලවගෙන ඉන්නෙ...?
    නෑ. භෞතික සංවර්ධනය නැතිව ඔය මොනවා කිව්වත් නිදහසක් ලබාගන්න හම්බවෙන්නෙ නෑ.

    ඒක නිසා වෙන්ඩ ඇති, උතුරේ ජනතාවගෙ ඉඩම් දිගටම අධි ආරක්‍ෂක කලාප විදියට තියාගත්තෙ...?
    නෑ. අපි නිදහස් කළා. ඒ ඉඩම්වලින් සියයට අනූවක්ම ජනතාවට දුන්නා.
    මම හැම තිස්සෙම කියන්නෙ යුද්දෙ කාලෙට සාපේක්‍ෂව මේවා බලන්න කියලයි. අවුරුදු තිහක් තිබ්බ යුද්දෙක අවදානම අවුරුදු හතරෙන් නැති වෙනවද.

    - http://mawbima.lk/54-82216-news-detail.html

    The Security Forces have continually reduced their presence conforming to improving security situation. Accordingly, within the last two weeks an important step was taken to further reduce the military presence by relocating 214 static guard positions occupied by troops within the Jaffna peninsula. Troops that were previously deployed in those localities have been redeployed in the few main camps within the peninsula.

    With this redeployment which is aimed at further reducing the military presence in Jaffna the number of public and private buildings released by the Security Forces since the end of conflict in 2009, including those located within the former High Security Zone in Palaly, has gone up to 8420.

    - 2014-01-28

    - http://www.army.lk/detailed.php?NewsId=7337
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,705
    28,801
    113
    2009 සිට උතුරේ හමුදා සේනාංක 48 ක්‌ ඉවත් කරලා

    කීර්ති වර්ණකුලසූරිය

    උතුරේ තත්ත්වය යහපත් නිසා හමුදා සේනාංක 152 න් සේනාංක 48 ක්‌ මේ දක්‌වා ඉවත් කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (24 දා) පැවැසීය.

    2009 සිට මෙම සේනාංක ඉවත්කර තිබේ. මේ හැර මේ වන විට උතුර - නැඟෙනහිර හමුදා සේනාංක පහක්‌ යටතේ තිබූ ඉඩම් අක්‌කර 34561 න් අක්‌කර 26805 ක්‌ මුදා හැර තිබේ. මෙයට අමතරව කිළිනොච්චියේ පිහිටි පුද්ගලික ඉඩම් අක්‌කර 71 ක්‌ද, මුලතිව් අක්‌කර 15 සහ නැඟෙනහිර ඉඩම් අක්‌කර 38 ක්‌ ද හමුදාව මුදාහැර ඇතැයි එම ආරංචි මාර්ග පළ කළේය.


    - http://www.divaina.com/2015/03/25/news07.html

    Ko me akkara 485 k dunna kiyala kimbul kandulu helana bayyo. :rofl:

    කීර්ති වර්ණකුලසූරිය - honda deshapremi porak kiyanne ;)
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,039
    257
    83
    අවුලක් නෑ අපේ කොල්ලෝ ආයෙ ඔන උනොත් අල්ල ගනී. ටොයියෝ ටික ඉදිරිපත් වෙයි නෙහ් :rofl:

    Toyyo tika rata pani ban ....

    Byyonge lamai tika thamai udde karanna wennae ...
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උතුරේ අධි ආරක්‍ෂිතයෙන් ? :lol:

    ඔය ඒ මිනිස්සුන්ගේ ඉඩම්. යුද්දෙ හින්දා හමුදාව පවරගත්තා. හැමදාම තියන් ඉන්නද කියන්නෙ.
    ගොන් බයියලා කියන්නෙ නිකන් යෑ :lol:
     
    • Like
    Reactions: topkollek

    Similar threads