උතුරේ අලූත් තරුණ සංවිධානයක් බිහිවේ.. හමුදš

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    උතුරේ අලූත් තරුණ සංවිධානයක් බිහිවේ.. හමුදš

    තම ඉඩම් අල්ලා ගනිමින් උතුරේ ඉදිකර ඇති හමුදා කදවුරු ඉවත් කරන්නැයි ඉල්ලමින් අද පෙරවරුවේ වව්නියාවේ කුඩිඉරිප්පු හමුදා කදවුර ඉදිරිපිටදී විරෝධතාවක පැවැත්විය.

    මෙම විරෝධතාවය සංවිදානය කල වව්නියාව තරුණ සංවිධානය පවසන්නේ හමුදා කදවුරු ඉවත්කර ඉඩම් ආපසු ලබා දෙන බවට ආණ්ඩුව විසින් දෙමළ ජනතාවට දුන් පොරොන්දු තවමත් සම්පූර්ණ කර නොමැති බවයි.

    ඉදිරියටද හමුදා කඳවුරු ඉවත් කරන තෙක් විරෝධතා පවත්වන්නේ යයිද සංවිධානය කියා සිටී.


    ඔන්න ඕක නිසා තමයි රටකට නියම නායකයෙක් ඕනේ
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    paYITa4.jpg
     
    • Like
    Reactions: EUMA175

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    katha karanta epa ban
    ජාතිවාදි වෙනට එපා
    ඔවා කියලා

    ඉස්සර හට මොන මොනවා වෙයිද දනෙ නෑ
    indiyan karayoth enwane

    ela ratata giyapu kalak