උතුරේ ආයතන කොටින්ගේ අතට ?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උතුරේ ආයතන කොටින්ගේ අතට ?

    northern_map.jpg

    උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැදවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය කර ඇත.

    ත්‍රිවිධ හමුදාව ව්‍යාපාරික මට්‌ටමින් ක්‍රියාත්මක විය යුතු නැති බවට රජය දරන මතය අනුව මෙම තීරණය ගෙන තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

    මේ අනුව ඉදිරියේදී ටෙන්ඩර් මගින් අදාළ ආයතන පිටස්‌තර පුද්ගලයන්ට ලබාදෙන අතර එහිදී එම ආයතන ලබා ගැනීමට විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දැනටමත් ක්‍රියාත්මක වී සිටී.

    එම කටයුතු සඳහා ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස්‌ ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ කටයුතු මෙහෙයවමින් සිටින බව ද වාර්තා වේ.

    ඩොනල්ඩ් ඥානකෝන් නමැත්තා මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ උතුරේදී රජයේ ප්‍රබලයකු මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

    ත්‍රිවිධ හමුදාව උතුරු ප්‍රදේශයේ ස්‌ථානගතවී සිටින තැන්වලින් ඉවත් කිරීම හා මෙම ආයතන ටෙන්ඩර් මගින් ලබා ගැනීමේ විදේශගත ඩයස්‌පෝරාවේ අරමුණ වී තිබෙන බවද සඳහන් වේ.

    Code:
    http://www.divaina.com/2015/03/31/news04.html
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    - ක ඩ වු නු පො රො න් දු ව -

    අපෙ චම්පික ඉන්නකම් ඔහොම ඒව වෙන්න දෙයි ද?

    (චම්පික - ඔයගොල්ල ඔහොමම අවශ්‍ය ඒවා දී‍ගන යන්න. අපි විරැද්ධ වෙන්නම්
    රාජිත - හා එහෙම කරමු) මෙන්න මේ වගේ දෙබසක් තිබුන ලීක් වෙච්ච ඕඩීයෝ එකක. කෝ දැන් මුන් විරැද්ධ වෙන්නෙවත් නැනේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටින්ගෙ *ක ලොවන යහපලන පාන්ඩුවට තව වැඩි කාලයක් ආයුශ නැත
     
    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    - ක ඩ වු නු පො රො න් දු ව -

    අපෙ චම්පික ඉන්නකම් ඔහොම ඒව වෙන්න දෙයි ද?

    (චම්පික - ඔයගොල්ල ඔහොමම අවශ්‍ය ඒවා දී‍ගන යන්න. අපි විරැද්ධ වෙන්නම්
    රාජිත - හා එහෙම කරමු) මෙන්න මේ වගේ දෙබසක් තිබුන ලීක් වෙච්ච වීඩීයෝ එකක. කෝ දැන් මුන් විරැද්ධ වෙන්නෙවත් නැනේ.

    මචන් ඒ විඩියෝ එක හොයාගන්න නැති වෙයිද?
     
    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    northern_map.jpg

    උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැදවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය කර ඇත.

    ත්‍රිවිධ හමුදාව ව්‍යාපාරික මට්‌ටමින් ක්‍රියාත්මක විය යුතු නැති බවට රජය දරන මතය අනුව මෙම තීරණය ගෙන තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

    මේ අනුව ඉදිරියේදී ටෙන්ඩර් මගින් අදාළ ආයතන පිටස්‌තර පුද්ගලයන්ට ලබාදෙන අතර එහිදී එම ආයතන ලබා ගැනීමට විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දැනටමත් ක්‍රියාත්මක වී සිටී.

    එම කටයුතු සඳහා ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස්‌ ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ කටයුතු මෙහෙයවමින් සිටින බව ද වාර්තා වේ.

    ඩොනල්ඩ් ඥානකෝන් නමැත්තා මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ උතුරේදී රජයේ ප්‍රබලයකු මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

    ත්‍රිවිධ හමුදාව උතුරු ප්‍රදේශයේ ස්‌ථානගතවී සිටින තැන්වලින් ඉවත් කිරීම හා මෙම ආයතන ටෙන්ඩර් මගින් ලබා ගැනීමේ විදේශගත ඩයස්‌පෝරාවේ අරමුණ වී තිබෙන බවද සඳහන් වේ.

    Code:
    http://www.divaina.com/2015/03/31/news04.html
    එහෙම වෙන්නේ නෑ. ෆොන්සේකා innawanee:D:D:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් ඒ විඩියෝ එක හොයාගන්න නැති වෙයිද?
    සොරි මචන් විඩියෝ නෙවෙයි. ඕඩියෝ එකක. හොයල දෙන්න පුලුවන්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    මේ අනුව ඉදිරියේදී ටෙන්ඩර් මගින් අදාළ ආයතන පිටස්‌තර පුද්ගලයන්ට ලබාදෙන අතර එහිදී එම ආයතන ලබා ගැනීමට විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දැනටමත් ක්‍රියාත්මක වී සිටී.

    එම කටයුතු සඳහා ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස්‌ ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ කටයුතු මෙහෙයවමින් සිටින බව ද වාර්තා වේ.

    ඩොනල්ඩ් ඥානකෝන් නමැත්තා මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ උතුරේදී රජයේ ප්‍රබලයකු මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

    ත්‍රිවිධ හමුදාව උතුරු ප්‍රදේශයේ ස්‌ථානගතවී සිටින තැන්වලින් ඉවත් කිරීම හා මෙම ආයතන ටෙන්ඩර් මගින් ලබා ගැනීමේ විදේශගත ඩයස්‌පෝරාවේ අරමුණ වී තිබෙන බවද සඳහන් වේ.

    Code:
    http://www.divaina.com/2015/03/31/news04.html
    මේ ප්‍රබල පොන්නයා කවරෙකු විය හැකිද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන්ටම ගිය රටනේ බන්. දැන් මොනවද කරන්න බැරි. විපක්ෂනායකකමත් දුන්නොත් ලේසිවෙයි මයෙ හිතේ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305