දින 100 කිව්වට වට ටික කරන්න දින 200 ක් විතර යනවා කියලා මෛත්රි අංකල් කියලා තිබ්බා. දැන් කියයි ද මන්දා වයි ෆයි (Wifi)මොකටද වයිෆ (wife)ගෙදර ඉන්න හන්දා කියලා![]()
එක්කො ඕනි නෑ පස්සෙ වෙලාවක කියනන්නම් මචන්.ඉවසලා හිටපල්ලා 100% ක් බැරි උනත් 60 % ක් කලත් මැදැයි.
දින 100 කිව්වට වට ටික කරන්න දින 200 ක් විතර යනවා කියලා මෛත්රි අංකල් කියලා තිබ්බා. දැන් කියයි ද මන්දා වයි ෆයි (Wifi)මොකටද වයිෆ (wife)ගෙදර ඉන්න හන්දා කියලා![]()

අනාගත තර්ජන තාම එහේම්මමයි , සිංහලයෙක් උතුරට ගියාම ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් , ඉඩම් නිදහස් කරන්න කලින් උතුරේද සිංහලයන් පදිංචි කරවන්න වෙනවා , ඒවට කාලයක් යයි. ඒ කොයි කාලයත් ගියත් ප්රශ්නයක් නෑ , ඒත් දැන් අපිට තියෙන ප්රශ්නේ ඇයි මේ තදියමක් ඇවිත් එකපාර?
"කමක් නෑ මහින්දව පැන්නුවනේ"

ඔන්න තදියම 

දින 100 යේ ප්රමුඛතම කාර්යන්
උතුරෙන් එළවපු සිංහලයොන්ව යළි පදිංචි කරන්න කාටවත් ඕනේ කමක් නැහැ.![]()
අපෙ මහ විරුවන් ටික නිදහස් කරලා හමුදාව කැම්ප් වලට කරලා නැත්නම් අයින් කරලා ඉඩම් ටික දුන්නනම් අපි සමෙට අයියාදින 100 යේ ප්රමුඛතම කාර්යන්
උතුරෙන් එළවපු සිංහලයොන්ව යළි පදිංචි කරන්න කාටවත් ඕනේ කමක් නැහැ.![]()

යේක මෙහෙමයි අයියා ජයලලිතා නෝනල අමාරුවෙන් කරන්න හදපු දේ එතකොට ලේසියෙන් මේ විදියට කරගන්න පුළුවන්.. අපේ ඡන්ද වලින් තමයි දින්නෙඅපෙ මහ විරුවන් ටික නිදහස් කරලා හමුදාව කැම්ප් වලට කරලා නැත්නම් අයින් කරලා ඉඩම් ටික දුන්නනම් අපි සමෙට අයියා![]()

යේක මෙහෙමයි අයියා ජයලලිතා නෝනල අමාරුවෙන් කරන්න හදපු දේ එතකොට ලේසියෙන් මේ විදියට කරගන්න පුළුවන්.. අපේ ඡන්ද වලින් තමයි දින්නෙ![]()
පැත්තකට බර වෙන්න දෙයක් නැහැඋතුරේ උන්ට උන්ගේ භුමි වල පදිංචි වෙන්න කියල හමුදාවේ සික්රට් සර්විස් එකක් පවත්වන් යන්න ඕනා උන් ගැන හොයන්න. එතකොට නිල වශයෙන් හමුදාව උන්ගේ අස්සේ නෑ. මොලෙන් දෙන්න ඕනා ඔය ගේම්.

ඇමරිකාවෙත් එහෙමද බන්? 

ඕක ඇමරිකන් කාරයකුට කියපන්කො......ඒ කියන්නේ පලාලි එයාපෝර්ට එකට ගල් ගහන සීමාවට, කන්කසන්තුරේ වරායට ගල් ගහන සීමාවට දෙමලු පදිංච් කරල උන් මොනා කරනවද කියල හොරෙන් හොයන්න ඔිනි........ඇමරිකාවෙත් එහෙමද බන්?
ඕක ඇමරිකන් කාරයකුට කියපන්කො......

බලන් ඉමු බන්me api hinaa unaට ඇත්තටම ආයෙ අඩන්න වෙයිද දන්නෙ නැහැ බලමු සිරිසෙන මහත්තයට දැන් හැමොගෙම සහය තියෙන නිසාපැත්තකට බර වෙන්න දෙයක් නැහැ