උතුරේ කඳවුරු/ඉඩම් ගැන සෝදිසියක්

hitback

Member
Nov 15, 2014
6,177
350
0
:eek:

දින 100 කිව්වට වට ටික කරන්න දින 200 ක් විතර යනවා කියලා මෛත්‍රි අංකල් කියලා තිබ්බා. දැන් කියයි ද මන්දා වයි ෆයි (Wifi)මොකටද වයිෆ (wife)ගෙදර ඉන්න හන්දා කියලා :lol:

ඉවසලා හිටපල්ලා 100% ක් බැරි උනත් 60 % ක් කලත් මැදැයි.
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    11.gif
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :eek:

    දින 100 කිව්වට වට ටික කරන්න දින 200 ක් විතර යනවා කියලා මෛත්‍රි අංකල් කියලා තිබ්බා. දැන් කියයි ද මන්දා වයි ෆයි (Wifi)මොකටද වයිෆ (wife)ගෙදර ඉන්න හන්දා කියලා :lol:

    :lol::rofl::P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනාගත තර්ජන තාම එහේම්මමයි , සිංහලයෙක් උතුරට ගියාම ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් , ඉඩම් නිදහස් කරන්න කලින් උතුරේද සිංහලයන් පදිංචි කරවන්න වෙනවා , ඒවට කාලයක් යයි. ඒ කොයි කාලයත් ගියත් ප්‍රශ්නයක් නෑ , ඒත් දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඇයි මේ තදියමක් ඇවිත් එකපාර?

    "කමක් නෑ මහින්දව පැන්නුවනේ"
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    :lol::rofl::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනාගත තර්ජන තාම එහේම්මමයි , සිංහලයෙක් උතුරට ගියාම ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් , ඉඩම් නිදහස් කරන්න කලින් උතුරේද සිංහලයන් පදිංචි කරවන්න වෙනවා , ඒවට කාලයක් යයි. ඒ කොයි කාලයත් ගියත් ප්‍රශ්නයක් නෑ , ඒත් දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඇයි මේ තදියමක් ඇවිත් එකපාර?

    "කමක් නෑ මහින්දව පැන්නුවනේ"

    ඇයි බං මහා මැතිවරණේ :lol: ඔන්න තදියම :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දින 100 යේ ප්‍රමුඛතම කාර්යන් :lol::lol:
    උතුරෙන් එළවපු සිංහලයොන්ව යළි පදිංචි කරන්න කාටවත් ඕනේ කමක් නැහැ.:lol:

    ඇයි චම්පික මාමි ඉන්නේ , එයා කොරයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දින 100 යේ ප්‍රමුඛතම කාර්යන් :lol::lol:
    උතුරෙන් එළවපු සිංහලයොන්ව යළි පදිංචි කරන්න කාටවත් ඕනේ කමක් නැහැ.:lol:
    අපෙ මහ විරුවන් ටික නිදහස් කරලා හමුදාව කැම්ප් වලට කරලා නැත්නම් අයින් කරලා ඉඩම් ටික දුන්නනම් අපි සමෙට අයියා:lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    යේක මෙහෙමයි අයියා ජයලලිතා නෝනල අමාරුවෙන් කරන්න හදපු දේ එතකොට ලේසියෙන් මේ විදියට කරගන්න පුළුවන්.. අපේ ඡන්ද වලින් තමයි දින්නෙ :rofl::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යේක මෙහෙමයි අයියා ජයලලිතා නෝනල අමාරුවෙන් කරන්න හදපු දේ එතකොට ලේසියෙන් මේ විදියට කරගන්න පුළුවන්.. අපේ ඡන්ද වලින් තමයි දින්නෙ :rofl::lol:

    me api hinaa unaට ඇත්තටම ආයෙ අඩන්න වෙයිද දන්නෙ නැහැ බලමු සිරිසෙන මහත්තයට දැන් හැමොගෙම සහය තියෙන නිසා :) පැත්තකට බර වෙන්න දෙයක් නැහැ
     
    dinasiri

    Member
    Jul 3, 2013
    17
    6
    3
    ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වගේ.

    මේකට වග කියන්න ඕනේ ගිය රජය පෙරලුව මිනිස්සු,ෆේස් බුක් හරහා බොරු ප්‍රචාරය කරලා ආණ්ඩු පෙරලනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උතුරේ උන්ට උන්ගේ භුමි වල පදිංචි වෙන්න කියල හමුදාවේ සික්‍රට් සර්විස් එකක් පවත්වන් යන්න ඕනා උන් ගැන හොයන්න. එතකොට නිල වශයෙන් හමුදාව උන්ගේ අස්සේ නෑ. මොලෙන් දෙන්න ඕනා ඔය ගේම්.

    ඒ කියන්නේ පලාලි එයාපෝර්‍ට එකට ගල් ගහන සීමාවට, කන්කසන්තුරේ වරායට ගල් ගහන සීම‍ාවට දෙමලු පදිංච් කරල උන් මොනා කරනවද කියල හො‍රෙන් හොයන්න ඔිනි........ :lol::lol::lol::lol: ඇමරිකාවෙත් එහෙමද බන්? :lol::lol::lol::lol: ඕක ඇමරිකන් කාරයකුට කියපන්කො......
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒ කියන්නේ පලාලි එයාපෝර්‍ට එකට ගල් ගහන සීමාවට, කන්කසන්තුරේ වරායට ගල් ගහන සීම‍ාවට දෙමලු පදිංච් කරල උන් මොනා කරනවද කියල හො‍රෙන් හොයන්න ඔිනි........ :lol::lol::lol::lol: ඇමරිකාවෙත් එහෙමද බන්? :lol::lol::lol::lol: ඕක ඇමරිකන් කාරයකුට කියපන්කො......

    ගොඩක් උන්ට රටක් ඕන නැහැ..UNP දිනනවා නම් ඇති බන් :dull::baffled::oo:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    me api hinaa unaට ඇත්තටම ආයෙ අඩන්න වෙයිද දන්නෙ නැහැ බලමු සිරිසෙන මහත්තයට දැන් හැමොගෙම සහය තියෙන නිසා :) පැත්තකට බර වෙන්න දෙයක් නැහැ
    බලන් ඉමු බන් :dull: