උතුරේ කඳවුරු/ඉඩම් ගැන සෝදිසියක්

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඒක හොදයි නේ බන්, උතුරේ මිනිස්සුන්ට තමන්ගේ ගෙවල් ලැබෙන එක හොදයි, මිනිස්සු එහෙම දීලා, හොද ජීවිතයක් දුන්නා නම් LTTE එක උන්ටම එපා වෙයි මොකද තමන්ට හොද ජිවිතයක් තියෙන කොට කවුද කැමති නිකම් බොරුවට විප්ලව කරන්න. විප්ලවයක් එන්නේ පාලක පක්ෂය පාලිතයන්ව පිඩනයට ලක් කරන කොටයි, එහෙම නැත්නම් ජාති හෝ ආගම් අතර ගැටුමක් තියෙන කොටයි ,LTTE සංවිධානයට දෙමළ්ලු එකතු වුනෙත් ජාතින් අතර රණ්ඩුවක් ගිය නිසයි. හැම ජාතියම සමගියෙන් ඉන්නව නම් මේ ප්‍රශ්ණයක් නෑ.

    me wage bath kana harak

    01.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කැ* සිද්දිය නේ? ආය මහින්ද ගේන්න වෙයි නේද ඉක්මනින් :rofl:
     
    Vidushan12

    Banned
    Jun 28, 2013
    44
    10
    0
    ඒක හොදයි නේ බන්, උතුරේ මිනිස්සුන්ට තමන්ගේ ගෙවල් ලැබෙන එක හොදයි, මිනිස්සු එහෙම දීලා, හොද ජීවිතයක් දුන්නා නම් LTTE එක උන්ටම එපා වෙයි මොකද තමන්ට හොද ජිවිතයක් තියෙන කොට කවුද කැමති නිකම් බොරුවට විප්ලව කරන්න. විප්ලවයක් එන්නේ පාලක පක්ෂය පාලිතයන්ව පිඩනයට ලක් කරන කොටයි, එහෙම නැත්නම් ජාති හෝ ආගම් අතර ගැටුමක් තියෙන කොටයි ,LTTE සංවිධානයට දෙමළ්ලු එකතු වුනෙත් ජාතින් අතර රණ්ඩුවක් ගිය නිසයි. හැම ජාතියම සමගියෙන් ඉන්නව නම් මේ ප්‍රශ්ණයක් නෑ.
    ane tho wage moda musalayek pako
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    අනාගත තර්ජන තාම එහේම්මමයි , සිංහලයෙක් උතුරට ගියාම ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් , ඉඩම් නිදහස් කරන්න කලින් උතුරේද සිංහලයන් පදිංචි කරවන්න වෙනවා , ඒවට කාලයක් යයි. ඒ කොයි කාලයත් ගියත් ප්‍රශ්නයක් නෑ , ඒත් දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඇයි මේ තදියමක් ඇවිත් එකපාර?

    "කමක් නෑ මහින්දව පැන්නුවනේ"
    මනුස්සයෙක්ට ඉඩමක් දෙන එක ඔය තරම් පාපකර්මයක්ද?:(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    2004 jaffna wala adiyen adiya army eka,minissuwath wadiya naha parawal wala.aye 2013 jaffna giya,town eka kittuwa army eke kollo dennek hitiye naga vihare witharai.army eke tika denek hari inne sinhala aya balanna yana than wala witharai.godak idam gewal parana ayatama dila.
    kilinochchi mulative wala witharai army wadi,e wadima mahaviru pawul pramanayak inne e hariye nisa.
    mata hithena widiyata hamuda janapada hadala than than wala thiyena podi podi camp ain karagaththanam hari.
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    Menna kiyala thiyenawa ELAKIRI kathawak,,ane me wage bath kana harak innawane me rate,,ow ow un ane hodai apita mehema sapai kiyala idi, ane gono uba gihin thiyenawada uthuru palathata n nagenahira, giyath ub akatha karala thiyenawada un monada kiyanne kiyala...!! nikan gon katha kiyanne nathuwa hitapan..!!! Unta one monada kiyala thopi wage un danne nathi unta danna un innawa poddak a minissungen ahala balapan, thopi methana yahapalanayak hoyanawa un unge jathiya godaganna vidihak hoyanawa..!!! Apita ape jathiya gana kakkumak na, samagiyen inna api hamoma kamathi habai api vitharak kamathi wela ba..!!!

    ඔව් බන් උබ හරියටම හරි ..
    කම්පියුටර් එක ඉස්සරහ ඉඳන් අම්මා තාත්ත ගෙනත් දෙන දේ කකා ඉන්න උන්ට ඕවා තේරෙන්නේ නැහැ . අපි එහෙම හිතුවට දෙමලු එහෙම හිතන්නේ නැහැ .
    ලොවෙත් සිංහලුන්ට කෙළවෙන්න යන්නේ මේ පාර නම් :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,599
    113
    උතුරේ උන්ට උන්ගේ භුමි වල පදිංචි වෙන්න කියල හමුදාවේ සික්‍රට් සර්විස් එකක් පවත්වන් යන්න ඕනා උන් ගැන හොයන්න. එතකොට නිල වශයෙන් හමුදාව උන්ගේ අස්සේ නෑ. මොලෙන් දෙන්න ඕනා ඔය ගේම්.
    බැදගත්ත බෙරේ ගහන්න එපායනෙ ඔය පටන් ගැන්ම විතරයි තව ඒව ලෑස්ති කරල තියාගනින් ඉස්සරහට.
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    අනාගත තර්ජන තාම එහේම්මමයි , සිංහලයෙක් උතුරට ගියාම ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් , ඉඩම් නිදහස් කරන්න කලින් උතුරේද සිංහලයන් පදිංචි කරවන්න වෙනවා , ඒවට කාලයක් යයි. ඒ කොයි කාලයත් ගියත් ප්‍රශ්නයක් නෑ , ඒත් දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඇයි මේ තදියමක් ඇවිත් එකපාර?

    "කමක් නෑ මහින්දව පැන්නුවනේ"

    චන්දෙන් පස්සේ දැක්ක සුපිරිම වචන ටික .. :)
    සමහර විට උබ නොහිතලා වෙන්න ඇති මේක කියන්න ඇත්තේ .
    ඒත් මේකේ මාර අර්ථයක් තියනවා කොල්ලෝ :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චන්දෙන් පස්සේ දැක්ක සුපිරිම වචන ටික .. :)
    සමහර විට උබ නොහිතලා වෙන්න ඇති මේක කියන්න ඇත්තේ .
    ඒත් මේකේ මාර අර්ථයක් තියනවා කොල්ලෝ :(

    LOL.........
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Menna kiyala thiyenawa ELAKIRI kathawak,,ane me wage bath kana harak innawane me rate,,ow ow un ane hodai apita mehema sapai kiyala idi, ane gono uba gihin thiyenawada uthuru palathata n nagenahira, giyath ub akatha karala thiyenawada un monada kiyanne kiyala...!! nikan gon katha kiyanne nathuwa hitapan..!!! Unta one monada kiyala thopi wage un danne nathi unta danna un innawa poddak a minissungen ahala balapan, thopi methana yahapalanayak hoyanawa un unge jathiya godaganna vidihak hoyanawa..!!! Apita ape jathiya gana kakkumak na, samagiyen inna api hamoma kamathi habai api vitharak kamathi wela ba..!!!

    උම්බ හරි මචන් අවුරුදු 30 ක් කරපු යුද්දයක නරක ප්‍රතිපල කවදාවත් මෙ වගෙ කෙටි කාලයක් තුල ඊවර වෙන්නෙ නෑහ. ඒකට හදිස්සි උනොතින් අපෙ රටට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.

    මෙකෙ සාමය ගෑන කතාකරන ගොඩක් එවුන් උතුරු නෑගෙනහිර දෑකල තියෙන්නෙ විනොද ගමන් වලින් විතරඊ.තව එකෙක් කියනවා අපෙ ඔත්තු සෙවාව දිඋනු කරල උන්ගෙ ඈක්ටිවිටීස් හොයන්න ඔනෙ කියලා, මචන්ලා මෙක ඈමරිකාව නෙවඊ උම්බලා කියන සෙල්ලම් තියෙන්නෙ චිත්‍රපටි වල විතරඉ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උම්බ හරි මචන් අවුරුදු 30 ක් කරපු යුද්දයක නරක ප්‍රතිපල කවදාවත් මෙ වගෙ කෙටි කාලයක් තුල ඊවර වෙන්නෙ නෑහ. ඒකට හදිස්සි උනොතින් අපෙ රටට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.

    මෙකෙ සාමය ගෑන කතාකරන ගොඩක් එවුන් උතුරු නෑගෙනහිර දෑකල තියෙන්නෙ විනොද ගමන් වලින් විතරඊ.තව එකෙක් කියනවා අපෙ ඔත්තු සෙවාව දිඋනු කරල උන්ගෙ ඈක්ටිවිටීස් හොයන්න ඔනෙ කියලා, මචන්ලා මෙක ඈමරිකාව නෙවඊ උම්බලා කියන සෙල්ලම් තියෙන්නෙ චිත්‍රපටි වල විතරඉ

    යහපාලනය බොලව් යහපාලනය........ වෙන මොනවද?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රිදුන උන් හොරෙන් හොරෙන් රෙෆ් කපලා යන්නේ යහපලනේ නිසා වෙන්න ඕන :rofl:

    ref කපන්නේත් දාඩාරියං ෆොටෝ දාලා :rofl: