ඒක හොදයි නේ බන්, උතුරේ මිනිස්සුන්ට තමන්ගේ ගෙවල් ලැබෙන එක හොදයි, මිනිස්සු එහෙම දීලා, හොද ජීවිතයක් දුන්නා නම් LTTE එක උන්ටම එපා වෙයි මොකද තමන්ට හොද ජිවිතයක් තියෙන කොට කවුද කැමති නිකම් බොරුවට විප්ලව කරන්න. විප්ලවයක් එන්නේ පාලක පක්ෂය පාලිතයන්ව පිඩනයට ලක් කරන කොටයි, එහෙම නැත්නම් ජාති හෝ ආගම් අතර ගැටුමක් තියෙන කොටයි ,LTTE සංවිධානයට දෙමළ්ලු එකතු වුනෙත් ජාතින් අතර රණ්ඩුවක් ගිය නිසයි. හැම ජාතියම සමගියෙන් ඉන්නව නම් මේ ප්රශ්ණයක් නෑ.
me wage bath kana harak




