උතුරේ පන්සල් කුඩුපට්ටම් වෙයි .

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උතුරේ පන්සල් කුඩුපට්ටම් වෙයි .

    අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි.
    සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි.
    අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසන භූමිය ආක්‍රමණය කරයි.
    යාන් ඔය දාගැබ ඩෝසර් කරයි.
    සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි.
    මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි
    සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි.
    දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමිය ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර හදයි
    මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්‍රමණය කරයි.
    කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍හදයි
    පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරයි.
    නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවාදමයි.නැදුන්කර්නි ප්‍රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරයිපවුල් 450කටම මෙරට පුරුවැසිභාවයනෑ.

    උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම් :eek:

    (අද උතුර නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ඉතා දරුණු ලෙස වනසා දමමින් ඇති බවටත් ඔවුන්ගේ ඊනියා සහජීවනය බිඳ වැටේ යැයි සිතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම බුද්ධශාසන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් ජානිපෙ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා චෝදනා කරයි.බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ චෝදනා කළේය.)
     
    • Like
    Reactions: barath dpriye

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් තමුසේ මීවනපලානේ ලොක්කා පස්සේ ගිහිං ඉවරද? :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕවට කතා කරන, කෑ ගහන හාමුදුරුවරු හිරේ දාලා ලොක්කා පත්තරේ බලලා කජ්ජක් කාලා රෑ 10 වෙද්දී බුදිය ගන්නවා..:angry:
    ඉතිහාසෙන් වැඩක් නෑ කියපු, උතුර කොටින්ට ලියලම දෙන්න දතකාපු අගමැතිගෙන් ඕවට පියවරක් බලාපොරොත්තු වෙන්නත් බෑ..:oo:
    කාට කියන්නද බං ඕවා..:sorry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕවට කතා කරන, කෑ ගහන හාමුදුරුවරු හිරේ දාලා ලොක්කා පත්තරේ බලලා කජ්ජක් කාලා රෑ 10 වෙද්දී බුදිය ගන්නවා..:angry:
    ඉතිහාසෙන් වැඩක් නෑ කියපු, උතුර කොටින්ට ලියලම දෙන්න දතකාපු අගමැතිගෙන් ඕවට පියවරක් බලාපොරොත්තු වෙන්නත් බෑ..:oo:
    කාට කියන්නද බං ඕවා..:sorry:

    :yes:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    වැඩක්නෑ ඕවා කතා කරලා! කතාකරොත් සංහිදියාව බිදෙනවලුනේ ආයුබෝවන්ඩ!!! :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවට කතා කරන, කෑ ගහන හාමුදුරුවරු හිරේ දාලා ලොක්කා පත්තරේ බලලා කජ්ජක් කාලා රෑ 10 වෙද්දී බුදිය ගන්නවා..:angry:
    ඉතිහාසෙන් වැඩක් නෑ කියපු, උතුර කොටින්ට ලියලම දෙන්න දතකාපු අගමැතිගෙන් ඕවට පියවරක් බලාපොරොත්තු වෙන්නත් බෑ..:oo:
    කාට කියන්නද බං ඕවා..:sorry:

    :yes::yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඕවට කතා කරන, කෑ ගහන හාමුදුරුවරු හිරේ දාලා ලොක්කා පත්තරේ බලලා කජ්ජක් කාලා රෑ 10 වෙද්දී බුදිය ගන්නවා..:angry:
    ඉතිහාසෙන් වැඩක් නෑ කියපු, උතුර කොටින්ට ලියලම දෙන්න දතකාපු අගමැතිගෙන් ඕවට පියවරක් බලාපොරොත්තු වෙන්නත් බෑ..:oo:
    කාට කියන්නද බං ඕවා..:sorry:

    :yes::yes: ඉල්ලපු වෙනස තමයි ඔය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලාගේ වික්‍රමය තමයි..unp කියන්නෙ රටක් ජාතියක් ආගමක් නැති ලකාවෙ තියෙන කාලකන්නිම දේශපාලන පක්ශයයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ අර පුකේ රැඩිකල් මීහරක් සෙට් එක, කෝ unp බල්ලො ටික එකෙක් නැ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි මේවට විරුද්ධව අපේ සද්ගුණවත් දේශපාලුවෝ කොළඹට මිනිස්සු ගෙන්වන්නේ නැත්තේ... .. විරොධය නොදක්වන්නේ... ආකියෝලොජි ඉස්සරහා , බුද්ධ ශාසන අමාත්‍යංශය ඉස්සරහා විරෝධය නොපෙන්වන්නේ.. එක රැයක් ඉන්න ඕනේ නෑ.. පැය දෙක තුනක පිකටින් එකක් වෙන්නේ නෑ..

    හරි ඒවා බෑ හිතෙනවනම්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී යෝජනා ගෙනල්ලා විවාද ඉල්ලලා මේකේ අවධානය දැනිලා ක්‍රියාත්මක වෙනකම් ඉක්මන් ප්‍රතිචාරයක් නොගන්නේ. ඩෙඩ් සයිලන්ට් ආකියෝලොජි ලොක්කොන්ව ඇහැරවන්නේ නැත්තේ...

    ආණ්ඩු විරෝධය චන්දයක් එනකම් ඇදගෙන ගිහිල්ලා බලේ ආවම ඔක්කොම කොරන්නම් කියන පජාත් දේශපාලුවන් භංග වේවා
     
    සහතික ඇත්ත:yes: