උතුරේ|මුස්‌ලිම්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උතුරේ|මුස්‌ලිම්

    උතුරේ මුස්‌ලිම් ජනයාට රජයෙන් අක්‌කර 1500ක්‌

    රනිල් ධර්මසේන |Divaina

    1990 වසරේදී උතුරු පළාතෙන් පළවා හරින ලද මුස්‌ලිම් පවුල් නැවත පදිංචි කිරීම සඳහා මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ රජයේ ඉඩම් හා වනාන්තර ඉඩම් අක්‌කර 1500 ක්‌ මුදාහැරීමට රජය අදාළ අංශ වෙත උපදෙස්‌ දී ඇත.

    ඒ අනුව උතුරු පළාත සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය හා පරිසර අමාත්‍යාංශය මීට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ලබන ජුනි මාසය වන විට එම කටයුතු අවසන් කිරීමට නියමිතය.
     

    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0
    මෙතනට සර්වාගමික කතන්දරේ අදාළ නැති එකයි පුදුමය කියන්නේ.
     

    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0
    හරි නම් මේ ඉඩම් වල සිංහල, දෙමළ ඔක්කොම පදිංචි කරන්න තිබුනා මුස්ලිම් අය විතරක් නැතුව.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මහින්දගෙත් කොන කපාගෙන වගේ. මේකත් දැන්ම විසදුවෙ නැත්තං කවදා හරි කොටින්ට වඩා ඇනයක් වෙනවා