උතුර දකුණ සොයා ගැනීමට නොහැකි වන මාලිමාව 🧭

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,913
    10,265
    113
    මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා විමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය.....

    NPP එක 2019 ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද පාර්ලිමේන්තු මැතිවරණයෙදි 445,950 (3.84%) ලබාගත හැකිවුවේ.

    අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි.

    NPP එකට ජයගැන්මට තව 65 ලක්ෂ 50ක් ගතයුතුය.

    එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදි එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක් ගතයුතුය.

    දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000 ට අඩුය. (වන්නි 306,000 , ත්‍රිකුණාමලය 314,000 )

    එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිල ජනතාව බැවින් NPP එකට ජන්දය ලැබිමේ ඉඩකඩ ඉතා අඩුය.

    යාපනය , මඩකලපුව , දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 3 නද දමිල හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් NPP එකට ලැබෙන ජන්ද සංඛ්‍යාව ඉතා සිමිතයි.

    යාපනය , වන්නි , ත්‍රිකුණාමලය , දිගාමඩුල්ල , මඩකලපුව දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය .

    පොළොන්නරුව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක.

    මාතලේ , මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුයි.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...?

    ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය .....

    හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ?

    කැගල්ල (710,000) , නුවරඑළිය (603,000) , පුත්තලම (661,000) , මාතර (688,000) , බදුල්ල (705,000) , අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750, 000 ට අඩුවන් අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% කි.

    රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 70% ක් ගත යුතුය ....

    යම්හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , කුරුණෑගල , යන දිස්ත්‍රික්ක 5 තුලය.... එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන් වියයුතුය.....

    මෙ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක.... පළමුව ජනාධිපතිවරණය පැවත්වුහෝත් ඔහුට ලබා ගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි.

    ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය.

    ඔහුන්ට වඩා වාසිවනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විමයි.....
    එයින් මන්ත්‍රිධුරයක් 25 ක් 30 ක් ලබා ගැනීමට හැකීයාව තිබිනි.

    සියලු සිහින බිදියැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත.
    දෙකඩ විම නියතය.... NPP හා JVP කියා.
    උතුර දකුණ හොයා ගැනීමට මාලිමාවටත් බැරිවෙනු ඇත.

    උපුටා ගැනීමකි..✍️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අදත් පිටපත

    Pramod අසූ හත ගෙනි

    නව මාලිමා රජයක් යටතේ හෝමාගම වැනි ප්‍රදේශවල සිටිනා සුනඛයන්ගෙ ඇට දෙක කපා දැමිමට නව නීති සම්පාදනය කරනවා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මැරිලා ඉන්න එකෙක්ට වෙඩි තියනවා වගේ ගොන් වැඩක් නෙ උබලා ඔය කරන්නෙ. දිනන්නෙ නැත්නම් ඇයි ඕක අපිට කියන්නෙ හෑලි දදා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,812
    167,468
    113
    එකමත් එක රටක
    ඕක වැරදි බන් . :rofl:

    ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය .....
    මේ මොකද්ද ?
    14 x 5 = 70යි .

    මේකෙන් කියන්නේ අර ලක්ෂ 70 ඌ දිස්තික් 14කින් ගන්න ඕනේ කියලා .
    අනිත් දිස්ත්‍රික් 8න් ම චන්ද 0 කියලා උපකල්පනය කරල . . 🥱

    කොහොම ත් මිනිස්සු චන්දේ දෙන ඔය විදයට පක්ෂ වල ට බෙදිලා නෙවෙයි .
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා විමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය.....

    NPP එක 2019 ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද පාර්ලිමේන්තු මැතිවරණයෙදි 445,950 (3.84%) ලබාගත හැකිවුවේ.

    අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි.

    NPP එකට ජයගැන්මට තව 65 ලක්ෂ 50ක් ගතයුතුය.

    එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදි එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක් ගතයුතුය.

    දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000 ට අඩුය. (වන්නි 306,000 , ත්‍රිකුණාමලය 314,000 )

    එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිල ජනතාව බැවින් NPP එකට ජන්දය ලැබිමේ ඉඩකඩ ඉතා අඩුය.

    යාපනය , මඩකලපුව , දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 3 නද දමිල හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් NPP එකට ලැබෙන ජන්ද සංඛ්‍යාව ඉතා සිමිතයි.

    යාපනය , වන්නි , ත්‍රිකුණාමලය , දිගාමඩුල්ල , මඩකලපුව දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය .

    පොළොන්නරුව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක.

    මාතලේ , මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුයි.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...?

    ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය .....

    හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ?

    කැගල්ල (710,000) , නුවරඑළිය (603,000) , පුත්තලම (661,000) , මාතර (688,000) , බදුල්ල (705,000) , අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750, 000 ට අඩුවන් අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% කි.

    රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 70% ක් ගත යුතුය ....

    යම්හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , කුරුණෑගල , යන දිස්ත්‍රික්ක 5 තුලය.... එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන් වියයුතුය.....

    මෙ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක.... පළමුව ජනාධිපතිවරණය පැවත්වුහෝත් ඔහුට ලබා ගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි.

    ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය.

    ඔහුන්ට වඩා වාසිවනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විමයි.....
    එයින් මන්ත්‍රිධුරයක් 25 ක් 30 ක් ලබා ගැනීමට හැකීයාව තිබිනි.

    සියලු සිහින බිදියැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත.
    දෙකඩ විම නියතය.... NPP හා JVP කියා.
    උතුර දකුණ හොයා ගැනීමට මාලිමාවටත් බැරිවෙනු ඇත.

    උපුටා ගැනීමකි..✍️
    This is a fairly reasonable assessment.

    The likelihood that voter turnout will be 80%, is very low.
     
    • Like
    Reactions: pramodh87

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    මැරිලා ඉන්න එකෙක්ට වෙඩි තියනවා වගේ ගොන් වැඩක් නෙ උබලා ඔය කරන්නෙ. දිනන්නෙ නැත්නම් ඇයි ඕක අපිට කියන්නෙ හෑලි දදා
    ඇයි ඉතින් ඔයා කලබල වෙලා🤣
     
    • Haha
    Reactions: pramodh87 and dxx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මැරිලා ඉන්න එකෙක්ට වෙඩි තියනවා වගේ ගොන් වැඩක් නෙ උබලා ඔය කරන්නෙ. දිනන්නෙ නැත්නම් ඇයි ඕක අපිට කියන්නෙ හෑලි දදා
    Bored Pew Pew GIF by Regal
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,628
    125,165
    113
    දෙහිවල
    ගණන් හද හද බයි චාර්ට් එපා මිතුර. කෝටිය පන්නනවා ලොවෙත්.
    ජනතාවගේ කෝටියයි, කිරියේ ලක්ෂ 20ක් වන NPP ප්‍රජාව එක්ක 12,000,000 චන්ද. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න?

    NPP කිරියෙන් පිට 3,100,000
    NPP කිරියෙන් 2,000,000
    කලින් බයියෝ නමුත් දැන් දේවගැති NPP 6,900,000

    @Lovtus මචන් ඔයාගේ චාර්ට් එක දාන්නකෝ තව පැහැදිලි වෙන්න.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,784
    113
    එක තැනක නෑ
    ඇයි ඉතින් ඔයා කලබල වෙලා🤣
    කලබල වෙච්ච උන් නෙමෙයිද ගනන් හද හද ත්‍රෙඩ් දාලා තියන්නෙ. නිකන් හරි මොකක්හරි කියද්දි මොලේ දශමයක් හරි පාවිච්චි කරපන් බන්.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,411
    113
    NPP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය mita wadiya nan enwa bn
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,445
    113
    මාලිමාවට හරියට කැම්පේන් එකක් කරන්න පුළුවන ඒජන්සි එකක් සෙට් කරගන්න කියල මුල ඉදම්ම මම කිව්වා .

    මේ චන්දෙන් පස්සේ පක්ෂේ නාග සිටවන්න මට මාස 3 කට ෆ්‍රී advise දෙන්න පුළුවන්. කවුරු හරි ඉන්නවනම් මාව සම්බන්ද කරගන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    කලබල වෙච්ච උන් නෙමෙයිද ගනන් හද හද ත්‍රෙඩ් දාලා තියන්නෙ. නිකන් හරි මොකක්හරි කියද්දි මොලේ දශමයක් හරි පාවිච්චි කරපන් බන්.
    ඔව් ඉතින් ඕනේ එකෙක් ට Thread දාන්න පුලුවන් නේ බං උන් Thread දැම්ම කියලා ඌවා වෙන්නේ නැහැ නේ
    ඕනේ කෙනෙක් ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්
     
    • Like
    Reactions: pramodh87