උතුර මෙන්ම දකුණත් අනාරක්ෂිතයි.
අසත්‍ය සිය එකම ප්‍රචාරක උපක්‍රමය බවට පත් කරගත් යහපාලනය ...... පාතාල ගැටුම මහින්දට බැර කිරීමේ යහපාලන උපක්‍රමය වරදී .ඇත්තටම දැන් මේ රටේ ආණ්ඩුවක් කියල එකක් නැද්ද ?මනාප ගැටුම්වලින් තමන්ගේ පාක්ෂිකයන්ට ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක් රටට ආරක්ෂාව දෙයිද ? උතුර මෙන්ම දකුණත් අනාරක්ෂිතයි.ජාතික ආරක්ෂාව අනතුරේ බව නැවත නැවතත් තහවුරු වේ .