උතුර රැකගන්න එහි යන්න තීරණය කළා
උතුර රැකගන්න මම එහි පදිංචියට යන්න තීරණය කළා
පොලිස් නිලධාරීන් බලා සිටියදීම ඉකුත් විසි දෙවැනි දින මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහ විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව මතට නැඟුණු පිරිසට එරෙහිව මේ වනතුරුත් නීතිය ක්‍රියාත්මක වී නැතැයි විහාරස්ථ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න මහතා ‘මව්බිම’ට ඊයේ (25දා) පැවැසීය.
Source