උතුර No Fly Zone එකක්ද

Mister TT

Active member
  • Dec 4, 2014
    581
    222
    43
    41
    Kalutara
    උතුරට කරදරයි කියා ගුවන් හමුදා ප‍්‍රහාරක යානාවන්ට උතුරේ ගුවන නවතයි

    ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ප‍්‍රහාරක යානා උතුරු පළාත් අහසේ ගමන් කිරීම නොනිල වශයෙන් නවතා දමා ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
    මෙතෙක් ගුවන් හමුදාව සිය ප‍්‍රහාරක ගුවන් යානා පුහුණුවීම් සඳහා උතුරු අහසද යොදාගත් අතර පළාතේ දේශපාලඥයින්ගේ විරෝධය එල්ල වීම මත මෙම තීරණය ගෙන ඇතැයිද එම වාර්තාවේ දැක්වෙයි.
    ඒ අනුව ඉදිරියේදී උතුරු ගුවනේ පහුණුවීම් නොකරන්නැයි ගුවන් නැවියන්නට දන්වා ඇතැයිද එහි වාර්තාව කියයි.


    ඇයි බං මේ දේශපාලුවෝ විසඳපු ප්‍රශ්නයක් ආපහු වවාගෙන කන්න හදන්නේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොන්ද පණනැති ආණ්ඩුවට එළුවත් නිකට පානවා වගේ....
     

    waligamaya

    Well-known member
  • uනට ඕන ප්‍රශ්න, මිනිස්සු බෙදබින කරන එක උන්ගේ පැවැත්මට හොදයි. දෙමල දේශපාලුවට ඕන දෙමල ජතිවදේ අවුලන්න්. උන්ගේ මිනිස්සු හැමදාම දුක් විද විද ඉනාව දකින්න, සිංහල දෙෂ්පලුවොත් එහෙමයි, මුස්ලිම් දෙෂ්පලුවත් එහෙමයි. උට මිසක් සාමාන්‍ය මිනිහට උගේ ගේදොර ඉඩකසම් වල සිමා මායිම් ගැන මිසක් රටවල වල සිමා මයි ගැන වැඩක් නැ. හැබැයි සිමා මායිම් බෙදීම් වගේ දේවල වලින් තමන්ගේ ගිවිකව කරගන උන්ට එක ප්ර්ශිනයක්