උතුවන්කන්ද මාවනැල්ල ගිය ඉරිදා

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සරදියෙල් කන්ද ඉතාම පහසු කනදක් . හරි අඩි පාරේ ගියානම් කිසිම වැටෙන්න පෙරලෙන්න තැන් නෑ. එක්ස්පෝලෝර සොසායිටි එක එක්ස්ප්ලෝර් කරන්න ගිහින් දඩිං බිඩිං ඩොං. අනික මේ කදු නගින අයද අප්පා එක්කන් ගිහින් තියෙන්නේ නිකං බලෙන් ඇදන් ගිහින් වගේ . මල් මල් හැට් දාගෙන අනේ අම්මේ 😂. බැරිනම් නොකර ඉන්න ඕනේ ගෙට වෙලා පොතක් බලාගෙන කැම්පස් එකේ . දැන් එයාටත් නෑ ගෙදර අයටත් නෑ රටටත් නෑ . අනික් අය ගිය පාරේ නැතුව වෙන පාරකින් යන්න ගිහින් . ලනුවෙ එල්ලිලා යන එක තමා ලේසිම එතන බෑවුම නිසා වෙන යන්න ක්‍රමයක් කොහෙත්ම නෑ .
    Udama gal kotuwata nagina eka patta risky ban. full vertical climb ekak thiyenne gal pothu dekak assen. Poddak hari lessuwoth 300ft hela.
     
    • Like
    Reactions: KandyMalli

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඔය බැලන්ස් නැති වගේ දැනෙන එක මටත් වෙලා තියෙනවා, මම හිතන්නේ අපේ ඇසෙන් දකින දෙය ඉන්ටප්‍රීට් කරන්න මොළය උත්සාහ කරනකොට එක පාරටම අනතුරුදායක තැනක් හඳුනාගෙන ඉබේම පස්සට යවන්න කරන ට්‍රික් එකක් කියල. ඇහෙන් මොනවා දැක්කත් මොළෙන් තමයි ඒ දේවල් හරියටම දකින්නේ. ගැඹුර වෙනස මොළෙන් ප්‍රොසෙස් කරන්න ඕන, ඔතනදි වෙන දෙයක් තමයි ඔය ජර්ක් එක, මොකක් හරි මරි මෝල් වැඩක් කරන්න කලින් මෙතනින් අයින් වෙන්න කියන සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් එකක්. ඔය දැනීම වෙනවා ට්‍රේන් එකක් එනකොට, ගැඹුර ලිඳක් අයිනේ ඉන්නකොට වගේ අනතුරුදායක තැන් වලදී.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    Udama gal kotuwata nagina eka patta risky ban. full vertical climb ekak thiyenne gal pothu dekak assen. Poddak hari lessuwoth 300ft hela.
    එක පිලිගන්නවා . ඒත් මේ වැටිලා තියෙන්නේ අර ගල් පොත්ත ගාව . එක නගින්නම ඕනේ වෙන පාරවල් නෑ එකට. එම පාරවල් හොයන් ගිහින් නතර උනේ එලොව
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,418
    4,044
    113
    Oke udama galata nagala bahiddi poddak case.

    Balance nathiwa wage yanawa

    Udama gal kotuwata nagina eka patta risky ban. full vertical climb ekak thiyenne gal pothu dekak assen. Poddak hari lessuwoth 300ft hela.
    Maath gammata nanga. Bahiddi sirawatama baya una.

    Pahala arakshawata watak wage gahanna oni hari nm..

    DANGEROUS 💀
    ------ Post added on Aug 24, 2022 at 9:45 AM
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,640
    113
    කබෙන් නගින්න කිව්වම එපා කියලා නෝමල් නැගිලා..ගෑන් කොහොමත් පන්ඩිතයි..මේ සීන් වල ඉන්න උන් කොහොමත් පන්ඩිතයි
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    සරදියෙල්ගෙ හොල්මන මිනිස්සු බිලි ගන්නව. කඩුවක් අතේ තියන් අශ්ෂය පිටේ නැගල කන්ද උඩ මනුස්සයෙක් ඉන්නව මිනිස්සු දැකල තියෙනවා.
    සරදියල්ට කොහෙද බල්ලෝ අශ්වයෝ හිටියේ ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,429
    1
    62,096
    113
    Mother Earth
    සරදියල්ට කොහෙද බල්ලෝ අශ්වයෝ හිටියේ ...
    අශ්ෂයෙක් හිටියා බැල්ලියෙ. ගෙරි සුද්දෙක්ව මරල උගෙ අශ්ෂයයි තුවක්කු 2යි පතුරමුයි අරගෙන තමයි ඌ සෙල්ලම් දැම්මෙ. මරික්කාර් කියන්නෙ උගෙ යාළුවා ඌ එක්ක සෙට් වෙලා තමයි කැළේ ඉඳන් ගේම් දුන්නෙ. ඌව අන්තිමට වෙඩි තියල මැරුවා සුද්දො 1867දි. සරදියෙල් මැරෙද්දි උට අස්ස පුකකුයි අක්කර පහකුයි තිබ්බා.